මම ඩව්න්ලෝඩ් කරපු ටියුටෝරියල් සෙට් එකක වීඩියෝ ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙලා තියෙන්නේ බාගෙට. ටොරෙන්ට් එකේම තියෙන්නේ බාගෙට වෙන්න ඕන. .part ෆයිල් එකක් තියෙන්නේ ඒකෙ.
මේක තමා tutorial එක. udemy එකක්.
ඕන ෆයිල් එක තමා මේක.
049 Drawing The Male Torso.mp4
විනාඩි 18ක් තියෙන්න ඕනේ වීඩියෝ එකේ තියෙන්නේ විනාඩි 7යි. ගුගල් කලාම හම්බෙන සර්ච් රිසල්ට් වලත් තියෙන්නේ .part ෆයිල් එකක්. මේකේ full video ෆයිල් එක හොයල දීයල්ලකො...

මේක තමා tutorial එක. udemy එකක්.
The Ultimate Character Design School - Beginner to Advanced