මම සිරාවටම දැක්ක දෙයක් බන්. කටුනාය්ක එයාර්පොට් එකේ චීනෙක්, ක්‍රීම්ක්‍රැකර් බිස්කට් පැකට් එකක් කාලා ඒකේ ඉතුරුවා පුටුව උඩ හලලා ටැප් එකෙන් ක්‍රීම් කැකර් බිස්කට් උරේට වතුර පුරොගෙන බිව්වා. මට අප්පිරියාවේ බැ.. රුපියල් 50ක් දීලා වතුර එකක් ගනින්කො.. මහ යක්කු බන්..