මම සිරාවටම දැක්ක දෙයක් බන්. කටුනාය්ක එයාර්පොට් එකේ චීනෙක්, ක්‍රීම්ක්‍රැකර් බිස්කට් පැකට් එකක් කාලා ඒකේ ඉතුරුවා පුටුව උඩ හලලා ටැප් එකෙන් ක්‍රීම් කැකර් බිස්කට් උරේට වතුර පුරොගෙන බිව්වා. මට අප්පිරියාවේ බැ.. රුපියල් 50ක් දීලා වතුර එකක් ගනින්කො.. මහ යක්කු බන්..සිරාවට.![]()
සමහරවිට අප්ඩේට් ෆී එකක් නැතුව ඇති බන් ෆස්ට් ක්ලාස් නිසා. කොහොමත් ටිකට් එකක් වැලීඩ් වන් ඉයර් විතර.A. සිරියා;18449973 said:maru dial ekekne. aththatama ehema karanna puluwanda ban



මං දැක්ක තව සිද්ධියක් කොහෙද මන්ද පාකින්ග් එකකට හැමදාම මනුස්සයෙක් ඇවිල්ල සල්ලි එකතුකරං යනවලු...
මූ මෙහෙම හෙන ගානක් එකතුකල්ල අසනීප වෙලා හරි මොනා හරි වෙලා මුට එන්න බැරිවෙලා..
සල්ලි එකතු කරන උන් ඌට සල්ලි දෙන්න හොයල බලද්දි පාකිං එක ෆ්‍රී![]()
ඉස්පිරිතාලෙකද සුපර්මාකට් එකකද කොහෙද![]()
මූ බොරුවට සල්ලි එකතුකල්ල තියෙන්නෙ උගෙ වගේ![]()
![]()
![]()

මම සිරාවටම දැක්ක දෙයක් බන්. කටුනාය්ක එයාර්පොට් එකේ චීනෙක්, ක්‍රීම්ක්‍රැකර් බිස්කට් පැකට් එකක් කාලා ඒකේ ඉතුරුවා පුටුව උඩ හලලා ටැප් එකෙන් ක්‍රීම් කැකර් බිස්කට් උරේට වතුර පුරොගෙන බිව්වා. මට අප්පිරියාවේ බැ.. රුපියල් 50ක් දීලා වතුර එකක් ගනින්කො.. මහ යක්කු බන්..



සමහරවිට අප්ඩේට් ෆී එකක් නැතුව ඇති බන් ෆස්ට් ක්ලාස් නිසා. කොහොමත් ටිකට් එකක් වැලීඩ් වන් ඉයර් විතර.