මෙන්න යකෝ ඇමරිකාවේ වෙනවා වගේ සින් එකක්..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පුදුම ආදරේ කිරිල්ලක්නේ යකෝ ඒ. පට්ටම ලූස් පොරක් මුනම් :eek:
    කොල්ලට තව කිඹි ගාය කියමුකො. උගෙ මාමට වත් මොළයක් තිබ්බෙ නැද්ද?
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මුන් මොන එකකට මේ කෙල්ලව පැහැරගෙන ගියාද දන්නේ නැ. කැරි පොරවල් ඉන්නේ.


    මේක මතක් උනේ.
    images
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,934
    113
    ප*යාගල
    sorry.com
    නියම අඩුකුලේ මුඩුක්කුවන්ගේ වැඩ.

    මෙකෙ මට පේන විදියට කෙල්ල කැමැත්තෙන් ගිහිපු සීන් එකක් තියෙන්නෙ. මේ උස්සපු දෙවනි පාරලු. ගෙදර උන් හොයන හින්ද තමයි අර විදියට පොලවයට ගහල හන්ගල තියෙන්නෙ ඇත්තෙ
    ------ Post added on Jun 12, 2024 at 10:31 PM
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    මුන් මොන එකකට මේ කෙල්ලව පැහැරගෙන ගියාද දන්නේ නැ. කැරි පොරවල් ඉන්නේ.


    Age 14 hijacked love story
    Mara ratak oi meka
     
    • Like
    Reactions: NRTG

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කැමැත්තෙන් ගිහින් ගුහාවක හිරවෙලා ඉදීද බං
    නියම අඩුකුලේ මුඩුක්කුවන්ගේ වැඩ.

    මෙකෙ මට පේන විදියට කෙල්ල කැමැත්තෙන් ගිහිපු සීන් එකක් තියෙන්නෙ. මේ උස්සපු දෙවනි පාරලු. ගෙදර උන් හොයන හින්ද තමයි අර විදියට පොලවයට ගහල හන්ගල තියෙන්නෙ ඇත්තෙ
    ------ Post added on Jun 12, 2024 at 10:31 PM
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    කෙල්ලත් හොඳ බඩුවක් වගේ. අක්කා එක්ක ඉඳපු මිනිහා එක්ක සෙට් වෙලා අවුරුදු 14න්. කලිනුත් පැහැරගෙන ගියා කිව්වට මෙකී පැනලා ගියා වගේ මට පේන්නේ. මූත් ඇනලා පාඩුවේ ඉන්න නැතුව උස්සන් ගිහින් මෝඩ මූසලයා හිරත් කරගෙන.