මෙන්න රටේ නීතීය සහා ආරක්ශාව
පොලිසියට පැන ගිනිඅවි පැහැරගනී
ලග්ගල පොලිස් ස්ථානයට අද (14) අලුයම කඩා වැදුණු පිරිසක් එහි තිබූ ගිනිඅවි තොගයක් පැහැරගෙන ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ටී 56 ගිනි අවියක් සහ පිස්තෝල 5 ක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.
අලුයම 2.00 ට පමණ මෙය සිදුව තිබෙනවා. අවි ගබඩාවේ තිබූ උණ්ඩ කිහිපයක් ද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සිදුවන විට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු රාත්‍රී සේවා මුරය සඳහා අනුයුක්ත කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.
http://nethfm.com/article/103324#sthash.3xyQik6n.dpuf
ඉක්මනට පත්තරයක් ගෙනත් දීපන් හිටන් උන්නැහේට

Last edited: