මෙන්න රියල් දෙයියෝහ්!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,255
    15,355
    113

    මේක ගහන්න එක පාරක් හරි try කරල තියෙන එකෙක් දන්නවා මේක මෙහෙම ගහන්න කොච්චර හොද skill එකක් තියෙන්න ඕනෙද කියල.
    මේ වගේ වැඩ්ඩෙක් දැක්කොත් මම නම් කීයක් හරිම දෙනවා ඒ ස්කිල් එක appreciate කිරීමක් විදියට. කලාව කියන්නේ උපතින්ම එන දෙයක් කුකුලොහ්. ඇගේ තියෙන්නෙ. 😍
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Saxophone කියන්නේ play කරලා practice වලින් master කරගන්න අමාරුම instruments වලින් එකක් තමයි.

    මෙහෙ දූපතේ හිටියා නේද ඉස්සර හොඳ සුපිරි sax player කෙනෙක්? ජාතික රූපවාහිනියේ සින්දු වලට එහෙම පොරව පෙන්නවා මතකයි ඉස්සර, මුඛ පිළිකාවක් හැදිලා පොර නැති උනේ මට මතක විදියට 😐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    මේක ගහන්න එක පාරක් හරි try කරල තියෙන එකෙක් දන්නවා මේක මෙහෙම ගහන්න කොච්චර හොද skill එකක් තියෙන්න ඕනෙද කියල.
    මේ වගේ වැඩ්ඩෙක් දැක්කොත් මම නම් කීයක් හරිම දෙනවා ඒ ස්කිල් එක appreciate කිරීමක් විදියට. කලාව කියන්නේ උපතින්ම එන දෙයක් කුකුලොහ්. ඇගේ තියෙන්නෙ. 😍

    ඔය වගේද පොන්නයෝ ඇඟ වගෙ 10ක් විතර ලොකු ටිශර්ට් එකක් ගවුමක් වගේ ඇඳන්, බාට කෑලි දෙකක් දාගෙන, බෙට්ට එන්න ලංවෙලා වගේ එක එකාගෙ ගේට්ටු ගාවට වෙලා නටලා video දාන එක 🥴 🥴
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    SUPIRI

    රජ දරුවෝ චිත්‍රපටිය බලල තියෙන්නේ කවුද... ඒකනම් සුපිරියක් එකේ තමයි මේ සින්දුව තිබ්බේ
     
    Last edited:
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,255
    15,355
    113
    ඔය වගේද පොන්නයෝ ඇඟ වගෙ 10ක් විතර ලොකු ටිශර්ට් එකක් ගවුමක් වගේ ඇඳන්, බාට කෑලි දෙකක් දාගෙන, බෙට්ට එන්න ලංවෙලා වගේ එක එකාගෙ ගේට්ටු ගාවට වෙලා නටලා video දාන එක 🥴 🥴

    තාත්තට කතා කරන විදියට අපිට කතා කරන්න එන්න එපා කුකුලොහ්!!! :nerd:
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මට හිතෙනව ඕකට ගල් කැටයක් දාන්න
    '
    ආ දැනුයි තේරුනේ අර එක පාරක් ගැහුවයි කිව්ව සුදු කෑල්ල පස්සෙ උඹව මගාරින්නෙ ඇයි කියල :angry:
     
    • Haha
    Reactions: AnuradhaRa