dan balapan 14 awada kiyala magawa boru neha harida.mtanm oya kivvata sure na ubata 14kma thiye kiyala![]()
ade appa badu avillaadan balapan 14 awada kiyala magawa boru neha harida.

ඇත්තම කියනවනම් මම එළකිරියෙ පරන සාමාජිකයෙක් උනාට පෝස්ටි දාන්නෙ නැති තරම්.ඒත් මම මේකෙ තිනෙ හොඳ දේ වගේම නරක දේත් බලනවා.ඒ වගේම හොඳ දේටත් නරක දේටත් රෙප් දෙනව ඒඅයව දිරිමත් කරන්න.ඒ රෙප් ලබා දුන්නට ප්‍රති උප කාරයක් ලෙස බොහෝ අයගෙන් මටත් රෙප් ලැබුනු හින්ද අද වෙන කොට මගේ රෙප් පවර් එක 14 දක්වා වැඩිවෙලා.ඉතින් ඔන්න මේකෙ ලියන හැමෝටම අද ඉඳල 14 ගානෙ දෙනව.සියලු එළකිරි සාමාජිකයින්ට ජයෙන් ජයම වේවා!!


++11මට දෙන අයට මමත් 10 ගානෙ දෙනවා
මට දෙන අයට මමත් 10 ගානෙ දෙනවා
