මෙන්න ලංකාවෙන් ගිනස් රෙකෝඩ් එකක් !!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මෙන්න ලංකාවෙන් ගිනස් රෙකෝඩ් එකක් !!

    අපේ ලොක්කා තියලා තියෙන්නේ !

    The record for the most cabinet ministers in one country is 52, all of whom were appointed by President Mahinda Rajapaksa of Sri Lanka on 17 November 2005.

    no_image2l.jpg

    උඹලගේ අදහසුත් දාපල්ලා :yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඊලග රෙකෝඩ් එක : ලොව මුල්ම හා එකම ප්‍රජාත්න්ත්‍රවාදී රට විපක්ශයක් නැති හා සුන්දර වැවකින් වටවූ විශාලතම හරක් පට්ටිය සහිත.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ඊලග රෙකෝඩ් එක : ලොව මුල්ම හා එකම ප්‍රජාත්න්ත්‍රවාදී රට විපක්ශයක් නැති හා සුන්දර වැවකින් වටවූ විශාලතම හරක් පට්ටිය සහිත.

    LOL !:D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඊලග රෙකෝඩ් එක : ලොව මුල්ම හා එකම ප්‍රජාත්න්ත්‍රවාදී රට විපක්ශයක් නැති හා සුන්දර වැවකින් වටවූ විශාලතම හරක් පට්ටිය සහිත.

    edit:bath kana harak pattiya..don't insult harak:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය 2005 දී නේද දැන් තවත් වැඩි කලා නේද? මුලු ආසියාවේම ඇමති මන්ඩලය එකතු කලත් ලංකාවේ රේකෝඩ් එක කඩන්න බෑ
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ඊලග රෙකෝඩ් එක : ලොව මුල්ම හා එකම ප්‍රජාත්න්ත්‍රවාදී රට විපක්ශයක් නැති හා සුන්දර වැවකින් වටවූ විශාලතම හරක් පට්ටිය සහිත.
    :yes::yes::yes::yes:
     
    Similar threads