මෙන්න ලංකාවේ අගමැටි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    GnoF1z6XAAAl4fU
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හරියට ඇදුම් ඇදල තිබ්බොත් උබලට හොදටම ඇති නේද..හොදට ඇදල හිටපු උන් කරපු රට තමයි බංකොලොත් උනේ ...උට්ටෝ මේ වගේ ගොබ්බ දේවල් වලට නෙමේ ප්‍රතිපත්ති එක්ක චැලේන්ජ් කරගනින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    හරියට ඇදුම් ඇදල තිබ්බොත් උබලට හොදටම ඇති නේද..හොදට ඇදල හිටපු උන් කරපු රට තමයි බංකොලොත් උනේ ...උට්ටෝ මේ වගේ ගොබ්බ දේවල් වලට නෙමේ ප්‍රතිපත්ති එක්ක චැලේන්ජ් කරගනින්
    හරියට ඇදුමක් වත් අදින්නේ නැති එකෙක්ගේ අනිත් වැඩ ගැන අහන්න එපා ඉතින් .
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හරියට ඇදුමක් වත් අදින්නේ නැති එකෙක්ගේ අනිත් වැඩ ගැන අහන්න එපා ඉතින් .
    :rofl:
    උබ ඔච්චරම ලෙවල් එකට වැටිලද බං ..අඩෝ මම හිතුවේ ටිකක් හරි ඔලුවක් තියෙන එකෙක් කියල..අවුලක් නැ, මාසේ ජිවත් වෙන්නනේ මේ ඔක්කොම නේද :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇත්තටම හරිනි මෑත කාලීනව මාලිමාවට සෙට් වෙන්න කලින් මොනවද කරලා තියෙන්නේ?
    අගමැති විදියට ප්ලාන්ට් කරපු කෙනෙක් වගේනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    gandhi in england 😂
    6075b4c41a32b0001ead601d.jpg
    ඌ තනිකර pedo පිස්සෙක් නේ බන් .

    :rofl:
    උබ ඔච්චරම ලෙවල් එකට වැටිලද බං ..අඩෝ මම හිතුවේ ටිකක් හරි ඔලුවක් තියෙන එකෙක් කියල..අවුලක් නැ, මාසේ ජිවත් වෙන්නනේ මේ ඔක්කොම නේද :(
    උබ මගේ ඔලුව මනින්නේ උබේ ඔලුවෙන් කියලා අමතක කරන්න එපා 🥱
     
    • Like
    Reactions: War Fighter

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    :rofl:
    උබ ඔච්චරම ලෙවල් එකට වැටිලද බං ..අඩෝ මම හිතුවේ ටිකක් හරි ඔලුවක් තියෙන එකෙක් කියල..අවුලක් නැ, මාසේ ජිවත් වෙන්නනේ මේ ඔක්කොම නේද :(
    ඔලුවක් නැ,
    MONEY TALKS BRO
    PATHETIC @dilann 🥱
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හරියට ඇදුම් ඇදල තිබ්බොත් උබලට හොදටම ඇති නේද..හොදට ඇදල හිටපු උන් කරපු රට තමයි බංකොලොත් උනේ ...උට්ටෝ මේ වගේ ගොබ්බ දේවල් වලට නෙමේ ප්‍රතිපත්ති එක්ක චැලේන්ජ් කරගනින්
    හරි ඇඳුමක් ඉල්ලගන්න කවුරුත් හිටියේ නෑ සාගෝ ....... මීට හඳුන් ජෙප්පෙක්
     
    • Haha
    Reactions: War Fighter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හරියට ඇදුමක් වත් අදින්නේ නැති එකෙක්ගේ අනිත් වැඩ ගැන අහන්න එපා ඉතින් .
    අම්මෝ අම්මෝ උබේත් මාර ලොජික්නේ තියෙන්නේ 🤣

    එහෙනම් චුට්ටක් කල්පනා කරලා බැලුවොත් උබලාගේ ආධ්‍යාත්මික නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ඇඳුමක් අඳින පොරක්ද 🤷🏽‍♂️ පට්ට විදියට සාර්ථක උනු ඕනේ තරම් මිනිස්සු ඉන්නවා ඇඳුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති, ඉතින් උබේ ඔය කතාවේනම් ගන්න දෙයක් නැහැ 🤦🏽‍♂️
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    හරිණි ලස්සන පිරිමි කමිසෙට

    මුන් ලංකාවට සදා නොමැකෙන අතල් ටිකක් ඉතුරුකරලා යන්න හදන්නේ