මෙන්න ලංකාව ගැන කරපු පට්ට documentary එකක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    Sri Lanka: Tracking The Mythical Cobra and The Deadly Python

    සත්තු ගැන තමයි තියෙන්නේ. මාරම කොලිටියට ගහපු හරිම ලස්සන වැඩසටහනක්
    ලංකාවේ ඉන්නේ මාරම ලස්සන සත්තු. උන්ව රැකගන්න එක ගැන අපි ගොඩක් හිතන්න ඔන...


     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Social Media Thank You GIF by VismeApp
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,010
    113
    1725670187310.png

    මූ සර්පයාව බෙල්ලෙන් අල්ලන්, ගන්න කොට
    උට වෙන හානිය. සත 05 කටවත් කෙයා කරන්නෑ

    කරලා බලපන්නකෝ වෙන රටකට ගිහින් ඔය වගේ
    ආසියාවේ ඉන්දියාව, ලංකාව
    සත්තුන්ගේ අයිතිවාසිකම් බල්ලටම දාපු රටක්

    දෙහිවල ගිහින් බලපන්
    විශාදය,ආතතිය හැදුනු වලස්සු සිංහයෝ පිරිලා
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,195
    113
    View attachment 236419
    මූ සර්පයාව බෙල්ලෙන් අල්ලන්, ගන්න කොට
    උට වෙන හානිය. සත 05 කටවත් කෙයා කරන්නෑ

    කරලා බලපන්නකෝ වෙන රටකට ගිහින් ඔය වගේ
    ආසියාවේ ඉන්දියාව, ලංකාව
    සත්තුන්ගේ අයිතිවාසිකම් බල්ලටම දාපු රටක්

    දෙහිවල ගිහින් බලපන්
    විශාදය,ආතතිය හැදුනු වලස්සු සිංහයෝ පිරිලා

    ඔව්..උන්ට හරියට කන්නවත් නෑ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    එල Thanks මචෝ.
    ලංකාව ගැන කරපු Quality Documentaries අඩුයි නේද?
    මොන තරම් Documentaries කරන්න පුළුවන්ද රටක්ද ලංකාව කියන්නේ.
    Youtube වල වැලලෙන්නෙම අනුන්ගේ ඕපදූප, දේශපාලන කුණු ගොඩවල්, ගෑනුන්ගේ පුකවල් කුණු හරප ගැන.. :sorry:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    siraawata mu mehema ratakata awith me wage satthunge alala ehema karala documentry ekak gahanne.. aduma wildlife eka danuwath da me gana..mun mewa hoyaagena ghn awards, thawa aluth species ewa gana hoygatta kiyala dannee