මෙන්න ලක්ෂ 12 කට ලංකාවේ වෙළදපලට එන අළුත්ම කාර් එක.. (Tata Tiago)

vito

Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    "However, both of the cars failed to attract buyers, who were attracted to bigger yet similarly priced premium hatchbacks"

    Failed because of competition or mechanical trouble ?
    seems like it wasn't able to capture the attention of the buyers and therefor no significant market share
    here on the other hand, price will play a major factor in its sale.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya ganata nam denne nathi weyi.

    habayi dan tata eken india walanam good looking wahana sapekshawa adu gaanata market ekata danawa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලස්ස විස්සට පහලින් ගන්න පුලුවන් වුනොත් ආස්චර්යයක් තමා
     
    • Like
    Reactions: CONCORDE777

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    0112449797 call krla balanna
    1627562362519.png

    ape group walth yanwa oi meka :D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මේක ඔය ගානට දුන්නොත් අලියන් ප්රේමියෝ එහෙමත් අනාත වෙනවා මරුටි ඇල්ටෝ සුන්නත් දුවිලි වෙනවා
    දුන්නොත්..

    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා :(
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    dimo eken ahuwama owa kianne na ban
    pissuda ubata

    dimo eken kiyai pakak

    wahanayak anounce karanakam un me eka eka lapai sipaita eke price kianne na

    boru kianwanam ahu nowenna kiapan
    හය්යෝ බන් උඹ. ඌ දාපු එකම මම දැම්මේ.විහිළුවක් වත් දන්නැද්ද බන්.