මෙන්න ලන්කාවේ කොල්ලෝ කුඩු කාරයෝ වගේලු

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මේ කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ.... මීට අවුරුදු ගානකට කලින් කොල්ලො කෙල්ලො fashion පැත්තෙන් මොනාහරි කලා... ඒ වුනාට දැන් ඉන්න සෙට් එක.. විශේශයෙන් කොල්ලො වැඩිය පිරිසිදු කම ගැනවත් හිතන්නෙ නැති look එකක් තියෙන්නෙ... ගොඩක් උන් රැවුලක් වවාගෙන ඉන්නව ඒක හරියට maintain කරන්නෙවත් නැහැ.... අමු ඩස්පි look එකක් තියෙන්නෙ... හැම එකාටම රැවුල සෙට් වෙන්න නැහැ කියල උන්ට තේරෙන්නෙත් නැහැ... ඉස්සර අපි වුනත් කෑල්ලක් එක්ක ගියත් shoes දාගෙන යන්නෙ... මහ ලොකුවට සල්ලි තිබිල නෙවෙයි, තියෙන එකම shoe දෙක වුනත් හොදට මැදල ලස්සනට පිලිවෙලට... මොකද මීට අවුරුදු කීපයකට කලින් අපේ generation එකේ trend එක තමයි english movies. ඒවලින් ආපු fashion trends ගොඩක් කොල්ලො follow කලා. පස්සෙ තමයි ඩස්පි දෙමල film trend ආවෙ... ගොඩක් කොල්ලො ඒවල ඉන්න ඩස්පි නලුවො තමයි follow කරන්නෙ. ඒ films විතරයි බලන්නෙ. කවුරු මොනා කිව්වත්, අපිත් ඉතිහාසෙ සමහරවිට දෙමල ජාන වලින් පැවතගෙන ආවත්, මගෙ මතේනම් ඉන්දියන් ජරාව නිසා... විශේශයෙන් දකුණු ඉන්දීය සංස්කෘතිය නිසා, TV Channels වලින් බලෙන් මිනිස්සුන්ගෙ ඔලුවලට මේව කාවද්දන නිසා තමයි මෙහෙම වුනේ කියන එක....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    දැන් පොන්නයොන්ටයි ෆෙමිනිස්ට් බැල්ලියොන්ටයි ඕන විදිහටද අපි ඉන්න ඕන 🤣
     
    • Haha
    Reactions: Candid-B

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ.... මීට අවුරුදු ගානකට කලින් කොල්ලො කෙල්ලො fashion පැත්තෙන් මොනාහරි කලා... ඒ වුනාට දැන් ඉන්න සෙට් එක.. විශේශයෙන් කොල්ලො වැඩිය පිරිසිදු කම ගැනවත් හිතන්නෙ නැති look එකක් තියෙන්නෙ... ගොඩක් උන් රැවුලක් වවාගෙන ඉන්නව ඒක හරියට maintain කරන්නෙවත් නැහැ.... අමු ඩස්පි look එකක් තියෙන්නෙ... හැම එකාටම රැවුල සෙට් වෙන්න නැහැ කියල උන්ට තේරෙන්නෙත් නැහැ... ඉස්සර අපි වුනත් කෑල්ලක් එක්ක ගියත් shoes දාගෙන යන්නෙ... මහ ලොකුවට සල්ලි තිබිල නෙවෙයි, තියෙන එකම shoe දෙක වුනත් හොදට මැදල ලස්සනට පිලිවෙලට... මොකද මීට අවුරුදු කීපයකට කලින් අපේ generation එකේ trend එක තමයි english movies. ඒවලින් ආපු fashion trends ගොඩක් කොල්ලො follow කලා. පස්සෙ තමයි ඩස්පි දෙමල film trend ආවෙ... ගොඩක් කොල්ලො ඒවල ඉන්න ඩස්පි නලුවො තමයි follow කරන්නෙ. ඒ films විතරයි බලන්නෙ. කවුරු මොනා කිව්වත්, අපිත් ඉතිහාසෙ සමහරවිට දෙමල ජාන වලින් පැවතගෙන ආවත්, මගෙ මතේනම් ඉන්දියන් ජරාව නිසා... විශේශයෙන් දකුණු ඉන්දීය සංස්කෘතිය නිසා, TV Channels වලින් බලෙන් මිනිස්සුන්ගෙ ඔලුවලට මේව කාවද්දන නිසා තමයි මෙහෙම වුනේ කියන එක....
    බංකොලොත් උන රට වල ඔහොම තමා