මෙන්න ලබන සඳුදා සිට ගොවියන්ට ලැබෙන පොහොර...

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම මේ පුටුවෙ ඉන්නකන් එක හාල් ඇටයක් පිටරටින් ගේන්නෙ නෑ කියපු පකය නේද මේ?
     
    • Haha
    Reactions: Any.key

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    ඕවා වෙනවා කියලා දැන ගෙන තමයි මේවා පටන් ගත්තේ. කටින් බතල හිටවන උන්ට කියවන්න ලේසි. උඹ ආසද වස කන්න? මට ඒක විතරක් කියපන්?

    මම මේ පුටුවෙ ඉන්නකන් එක හාල් ඇටයක් පිටරටින් ගේන්නෙ නෑ කියපු පකය නේද මේ?
    කරන්න පුළුවන් උනා නම් හොඳයි. මේ රටේ තත්වේ එක්ක බැරි එකයි ප්‍රශ්නේ.
    ------ Post added on Oct 12, 2021 at 5:49 PM
     
    • Dislike
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඕවා වෙනවා කියලා දැන ගෙන තමයි මේවා පටන් ගත්තේ. කටින් බතල හිටවන උන්ට කියවන්න ලේසි. උඹ ආසද වස කන්න? මට ඒක විතරක් කියපන්?
    රටින් ගේන හාල් කාබනික පෝර දාල හදන ඒවාද ?? :rofl:
    මට ඒක විතරක් කියපන්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    කිසිම අවුලක් නැහැ. ඕක කී දෙනෙක් උත්සහ කලාද පොඩ්ඩ පොඩ්ඩ කරන්න බන්. අපේ වගේ විවෘත්ත ආර්ථිකයක් තියෙන රටක එහෙම කරන්න අමාරුයි. එන උන් ගොඩක් අර company වලට යට වෙනවා. මම නම් තාමත් සතුටුයි ඕක ඔහොම හරි නවත්තපු එක ගැන. අවුරුද්දක් එකහමාරක් යනකන් හුරු වෙනකන් එහෙන් මෙහෙන් case පත්තු වෙයි. හැබැයි ආපහු ඕක නම් reverse කරන්න හොඳ නැහැ.

    එහෙම කියලා AKD ට නම් කිසිම කිසිම විදිහකින් කිසිම විදිහක මගේ support එකක් නොමැත. අඩුම වචනෙකින්වත්. වෛරය දේශපාලනය කර ගත්ත මිනිස්සුන්ට ඉඩ නැත.
    බයියා කොච්චර මොලේ ඇති එකෙක් වගේ හැසිරෙන්න උත්සහ කලත් වහල් බව පේනවා.. බයියා බයියාම තමයි...
     
    • Haha
    Reactions: pathumputha

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය වැඩේට තරයේ විරෝධය. හොඳම එකෙන් ඇර ගැනීමට සැරසෙනවා වගේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    අද මාත් ඇතුළුව 16 දෙනෙක් සමාජ මාධ්‍ය ඒකකයේ වැඩ බාරගත්තා අයියේ.
    දාන ත්‍රෙඩ් ගැන සහ ඉන්ටරක්ෂන්ස් ගැන බලලා පඩි හදනවා කිව්වේ.
    ලබන මාසේ 22 ට ලංකා බැංකු පාස්පොතට මුදල් වැටේවි කිව්වා.
    සතුටුයි ඔයාලත් එක්ක එකතු වෙලා දිගු ගමනක් යන්න ලැබෙනවට.

    107100969-117208750050397-7948716170679064824-n.jpg
    budu ammo
     
    • Wow
    Reactions: NushenD

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බයියා කොච්චර මොලේ ඇති එකෙක් වගේ හැසිරෙන්න උත්සහ කලත් වහල් බව පේනවා.. බයියා බයියාම තමයි...
    මම වහලෙක් නම් උඹද වහලෙකි. කෙනෙක්ගේ වහලෙක් උන එකෙක්ම තමයි තව එකෙක්ට වහලා ගාන්නේ. ඒක නිසා අපි දෙන්නාගේම වෙනසක් නැත. ඔබට පෙන්නේ ආණ්ඩුවේ වැරදි විතරයි. මට පෙන්නේ විපක්ෂේ වැරදි විතරයි. හරිනේ. ඔය ස්වාදිනයි කියලා රඟන උන් තමයි ඉන්න ලොකුම වහල්ලු.

    ඔය වැඩේට තරයේ විරෝධය. හොඳම එකෙන් ඇර ගැනීමට සැරසෙනවා වගේ.
    කලකදී හොඳ වෙන්නත් දැන් නරක වෙන්නත් හේතුව මොකද දන්නේ නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 6:02 PM
     
    • Dislike
    Reactions: Bitter Truth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටින් ගේන හාල් කාබනික පෝර දාල හදන ඒවාද ?? :rofl:
    මට ඒක විතරක් කියපන්.
    එතන තියෙන්නෙ වෙන දෙයක්නෙ, මිනිස්සුන්ට හාල් කන්ඩ දෙන්ඩ බැනෙ 180 ගානෙ..උබල ඩඩ්ලිගෙ ගානට හාල් කෑවට අනිත් මිනිස්සුන්ට අමාරුයි මේ වෙලාවෙ..

    කබනික ගොවිතැන සාර්තක වෙනම දෙයක් නම් ඒකත් දිර්ගකාලිනව හොදයි රටේ හමෝටම..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.

    පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ රසායනික පොහොරක්ද නැද්ද? පොහොට්ටු ගොන් බඩු
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    රටින් ගේන හාල් කාබනික පෝර දාල හදන ඒවාද ?? :rofl:
    මට ඒක විතරක් කියපන්.
    කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.
     
    • Dislike
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    එතන තියෙන්නෙ වෙන දෙයක්නෙ, මිනිස්සුන්ට හාල් කන්ඩ දෙන්ඩ බැනෙ 180 ගානෙ..උබල ඩඩ්ලිගෙ ගානට හාල් කෑවට අනිත් මිනිස්සුන්ට අමාරුයි මේ වෙලාවෙ..
    දැන් අරූ මගෙන් අහපු එකට මම ඕක කිව්වේ.

    දැන් ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ කාබනික පෝර ද පොන්ස් ????

    කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.
    ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
    ------ Post added on Oct 12, 2021 at 6:05 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම වහලෙක් නම් උඹද වහලෙකි. කෙනෙක්ගේ වහලෙක් උන එකෙක්ම තමයි තව එකෙක්ට වහලා ගාන්නේ. ඒක නිසා අපි දෙන්නාගේම වෙනසක් නැත. ඔබට පෙන්නේ ආණ්ඩුවේ වැරදි විතරයි. මට පෙන්නේ විපක්ෂේ වැරදි විතරයි. හරිනේ. ඔය ස්වාදිනයි කියලා රඟන උන් තමයි ඉන්න ලොකුම

    කලකදී හොඳ වෙන්නත් දැන් නරක වෙන්නත් හේතුව මොකද දන්නේ නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 6:02 PM
    ඔය වැඩේට මම කලින් ඉඳන්ම විරුද්දයි බන්. කලිනුත් දැම්මේ ඔය comment එකම තමයි. 🖖
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් අරූ මගෙන් අහපු එකට මම ඕක කිව්වේ.

    දැන් ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ කාබනික පෝර ද පොන්ස් ????

    ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
    ------ Post added on Oct 12, 2021 at 6:05 PM
    උඹ වෙනම video එකක්ද බැලුවේ. කොහේ කොතනද කිව්වේ රසායනික පොහොර ගෙනාවා කියලා. උඹ ඒවා රසායනික කියන්නේ කොහොමද ඔප්පු කරපන්. රටින් ගෙන ඒවා ඔක්කොම රසායනික පොහොරද?
     
    • Dislike
    Reactions: Bitter Truth

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මම වහලෙක් නම් උඹද වහලෙකි. කෙනෙක්ගේ වහලෙක් උන එකෙක්ම තමයි තව එකෙක්ට වහලා ගාන්නේ. ඒක නිසා අපි දෙන්නාගේම වෙනසක් නැත. ඔබට පෙන්නේ ආණ්ඩුවේ වැරදි විතරයි. මට පෙන්නේ විපක්ෂේ වැරදි විතරයි. හරිනේ. ඔය ස්වාදිනයි කියලා රඟන උන් තමයි ඉන්න ලොකුම වහල්ලු.

    කලකදී හොඳ වෙන්නත් දැන් නරක වෙන්නත් හේතුව මොකද දන්නේ නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 6:02 PM
    මටනම් පේන්නේ පක්ෂ විපක්ෂ දෙකම මේ රටේ තියන ලොකුම කරුම දෙක හැටියට.. උබනම් වහලෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .. ස්වාධින වහලෙක් වගේ අමුතු රගපැම් දාන එකද අළුත් trend එක..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    උඹ වෙනම video එකක්ද බැලුවේ. කොහේ කොතනද කිව්වේ රසායනික පොහොර ගෙනාවා කියලා. උඹ ඒවා රසායනික කියන්නේ කොහොමද ඔප්පු කරපන්.
    KCl කියන්නේ organic ද ?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.
    විසදුම වහල් බල්ලන්ට කිව්වාම ලොකු හාමුට ගිහින් කියනවද ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
    ------ Post added on Oct 12, 2021 at 6:05 PM
    ඔය compost additives බන් ….
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1634042436656.png

    නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    KCl කියන්නේ organic ද ?
    100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
    දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
    යකෝ ගොන් මී හරකෝ වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
    උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.