ප්‍රශ්න විහින් ඇතිකරල විසඳුම් අහන්නෙ ඇයි බන්?හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.
ප්‍රශ්න විහින් ඇතිකරල විසඳුම් අහන්නෙ ඇයි බන්?හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.
View attachment 147453
නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.
100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
යකෝ ගොන් මී හරකෝ වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.

ඒක තමයි කියන්නේ බන් කොම්පෝස්ට් මගුල විතරක් හරියන්නේ නෑ කියලා . පිටින් K , P දෙන්න වෙන්ව. වස වස කියා කියා ඕක කියන්නේ නැතුව, මේ වෙලාවේ පොර ගෙන්න සල්ලි නෑ කිව්වනම් ඉවරයි නේ.100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
යකෝ ගොන් මී හරකෝ වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.
නිකන් compost විතරක් දාලා වැඩේ ගොඩගන්න බෑ .compost පාවිච්චි කරද්දී කෙස් ගොඩක් තියනවා, සරලව එකක් කියනවනම් ඔකේ Nitrogen Draw Down Index එක අවුල් ගියොත් crop එක ලත් තැනම ලොප් වෙනවා. ඕව compensate කරන්න මුන් additives නාවල ගන්න හදන්නේ. ඔය additives දාද්දි පස හොඳට බැලුවේ නැත්නම් අනාතයි. ඒ කියන්නේ ලංකාවේ හැම පැත්තකටම මේක එකන විදිහට දන්නා බෑ. ඔය එකක්. සරලව හොඳම එකෙන් කෙලෝ ගන්න වැඩක්. ඕන ලබ්බක්.ඒක වෙන්න ඇති.
ඒත් ඉතින් කාබනික නෙවෙයි.
හෑයියා බන්. හරියට බලපන් ඕක. වැරදි හොයන මානසිකත්වයෙන් බැලුවම ඔහොම වෙනවා. ඒක තමයි වෙනම nitrogen extract එකක් දෙන්නේ.View attachment 147453
නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.
just read my comments carefully. I think your brain has a lot of problems. Please show me, where I have repeated same content again and again in this thread.
මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.
එහෙම වෙන්න ඇති. ඒක යූරියාවලට වඩා හොඳද?නැනෝ නයිට්‍රජන් දෙන්නෙ ඒකට වෙන්න ඇති
චුට්ටක් කෑවට කමක් නෑ
දැන් රසයකින් පොහොර නවත්තපු එක හොඳ නැහැ. එතකොට තව වකුගඩු රෝහල් හැදුවට කමක් නැහැ? මොකක්ද මේ දෙකෙන් ඔයාට වෙන්න ඕන.ප්‍රශ්න විහින් ඇතිකරල විසඳුම් අහන්නෙ ඇයි බන්?
මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.
why are you looking at the smaller picture instead of the bigger picture. just watch the video and comment.Same comment copy pasted
ඔය වස part එක එන්නේ පොස්පරස් දාන්න ගියාම නේ. දැන් ඔය කාබනික පෝර වලට පොස්පරස් කොහෙන්ද ?නිකන් compost විතරක් දාලා වැඩේ ගොඩගන්න බෑ .compost පාවිච්චි කරද්දී කෙස් ගොඩක් තියනවා, සරලව එකක් කියනවනම් ඔකේ Nitrogen Draw Down Index එක අවුල් ගියොත් crop එක ලත් තැනම ලොප් වෙනවා. ඕව compensate කරන්න මුන් additives නාවල ගන්න හදන්නේ. ඔය additives දාද්දි පස හොඳට බැලුවේ නැත්නම් අනාතයි. ඒ කියන්නේ ලංකාවේ හැම පැත්තකටම මේක එකන විදිහට දන්නා බෑ. ඔය එකක්. සරලව හොඳම එකෙන් කෙලෝ ගන්න වැඩක්. ඕන ලබ්බක්.
කෘමිනාශකද පොහොරද වස ?දැන් රසයකින් පොහොර නවත්තපු එක හොඳ නැහැ. එතකොට තව වකුගඩු රෝහල් හැදුවට කමක් නැහැ? මොකක්ද මේ දෙකෙන් ඔයාට වෙන්න ඕන.
ඔව් කාබනික පෝර,දැන් අරූ මගෙන් අහපු එකට මම ඕක කිව්වේ.
දැන් ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ කාබනික පෝර ද පොන්ස් ????
මොන්ගල්,
ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
------ Post added on Oct 12, 2021 at 6:05 PM
ඔය වස part එක එන්නේ පොස්පරස් දාන්න ගියාම නේ. දැන් ඔය කාබනික පෝර වලට පොස්පරස් කොහෙන්ද ?
KCl කාබනික වෙන විදිය කියපන් කෝ මට. ඔය පෝර වලට P එන විදියත් කියපන්කො..මොන්ගල්,![]()
දෙකම. දෙකම තහනම්. බඩු නෑ. ඕනෑම කරන එකක් තිබ්බොත් ගෙන්නන්න පුළුවන්.කෘමිනාශකද පොහොරද වස ?
ඒකට තමයි මෝඩස් නයිට්‍රජන් බුස්ට් එක දාන්නෙ , අද ඉන්දියාවෙන් නැවක් ගෙන්නුව ඒක දියර පොහොරක්,.. විඩියෝ එක බලාපිය හරියට, ඩේට කැපෙන නිසා බාගෙට බලල කියවන් නැතුවView attachment 147453
නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.