කරන්න පුළුවන් උනා නම් හොඳයි. මේ රටේ තත්වේ එක්ක බැරි එකයි ප්‍රශ්නේ.මම මේ පුටුවෙ ඉන්නකන් එක හාල් ඇටයක් පිටරටින් ගේන්නෙ නෑ කියපු පකය නේද මේ?
රටින් ගේන හාල් කාබනික පෝර දාල හදන ඒවාද ??ඕවා වෙනවා කියලා දැන ගෙන තමයි මේවා පටන් ගත්තේ. කටින් බතල හිටවන උන්ට කියවන්න ලේසි. උඹ ආසද වස කන්න? මට ඒක විතරක් කියපන්?

බයියා කොච්චර මොලේ ඇති එකෙක් වගේ හැසිරෙන්න උත්සහ කලත් වහල් බව පේනවා.. බයියා බයියාම තමයි...කිසිම අවුලක් නැහැ. ඕක කී දෙනෙක් උත්සහ කලාද පොඩ්ඩ පොඩ්ඩ කරන්න බන්. අපේ වගේ විවෘත්ත ආර්ථිකයක් තියෙන රටක එහෙම කරන්න අමාරුයි. එන උන් ගොඩක් අර company වලට යට වෙනවා. මම නම් තාමත් සතුටුයි ඕක ඔහොම හරි නවත්තපු එක ගැන. අවුරුද්දක් එකහමාරක් යනකන් හුරු වෙනකන් එහෙන් මෙහෙන් case පත්තු වෙයි. හැබැයි ආපහු ඕක නම් reverse කරන්න හොඳ නැහැ.
එහෙම කියලා AKD ට නම් කිසිම කිසිම විදිහකින් කිසිම විදිහක මගේ support එකක් නොමැත. අඩුම වචනෙකින්වත්. වෛරය දේශපාලනය කර ගත්ත මිනිස්සුන්ට ඉඩ නැත.
budu ammoඅද මාත් ඇතුළුව 16 දෙනෙක් සමාජ මාධ්‍ය ඒකකයේ වැඩ බාරගත්තා අයියේ.
දාන ත්‍රෙඩ් ගැන සහ ඉන්ටරක්ෂන්ස් ගැන බලලා පඩි හදනවා කිව්වේ.
ලබන මාසේ 22 ට ලංකා බැංකු පාස්පොතට මුදල් වැටේවි කිව්වා.
සතුටුයි ඔයාලත් එක්ක එකතු වෙලා දිගු ගමනක් යන්න ලැබෙනවට.
![]()
මම වහලෙක් නම් උඹද වහලෙකි. කෙනෙක්ගේ වහලෙක් උන එකෙක්ම තමයි තව එකෙක්ට වහලා ගාන්නේ. ඒක නිසා අපි දෙන්නාගේම වෙනසක් නැත. ඔබට පෙන්නේ ආණ්ඩුවේ වැරදි විතරයි. මට පෙන්නේ විපක්ෂේ වැරදි විතරයි. හරිනේ. ඔය ස්වාදිනයි කියලා රඟන උන් තමයි ඉන්න ලොකුම වහල්ලු.බයියා කොච්චර මොලේ ඇති එකෙක් වගේ හැසිරෙන්න උත්සහ කලත් වහල් බව පේනවා.. බයියා බයියාම තමයි...
කලකදී හොඳ වෙන්නත් දැන් නරක වෙන්නත් හේතුව මොකද දන්නේ නැහැ.ඔය වැඩේට තරයේ විරෝධය. හොඳම එකෙන් ඇර ගැනීමට සැරසෙනවා වගේ.
එතන තියෙන්නෙ වෙන දෙයක්නෙ, මිනිස්සුන්ට හාල් කන්ඩ දෙන්ඩ බැනෙ 180 ගානෙ..උබල ඩඩ්ලිගෙ ගානට හාල් කෑවට අනිත් මිනිස්සුන්ට අමාරුයි මේ වෙලාවෙ..රටින් ගේන හාල් කාබනික පෝර දාල හදන ඒවාද ??
මට ඒක විතරක් කියපන්.
මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.
කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.රටින් ගේන හාල් කාබනික පෝර දාල හදන ඒවාද ??
මට ඒක විතරක් කියපන්.
දැන් අරූ මගෙන් අහපු එකට මම ඕක කිව්වේ.එතන තියෙන්නෙ වෙන දෙයක්නෙ, මිනිස්සුන්ට හාල් කන්ඩ දෙන්ඩ බැනෙ 180 ගානෙ..උබල ඩඩ්ලිගෙ ගානට හාල් කෑවට අනිත් මිනිස්සුන්ට අමාරුයි මේ වෙලාවෙ..
ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.
ඔය වැඩේට මම කලින් ඉඳන්ම විරුද්දයි බන්. කලිනුත් දැම්මේ ඔය comment එකම තමයි.මම වහලෙක් නම් උඹද වහලෙකි. කෙනෙක්ගේ වහලෙක් උන එකෙක්ම තමයි තව එකෙක්ට වහලා ගාන්නේ. ඒක නිසා අපි දෙන්නාගේම වෙනසක් නැත. ඔබට පෙන්නේ ආණ්ඩුවේ වැරදි විතරයි. මට පෙන්නේ විපක්ෂේ වැරදි විතරයි. හරිනේ. ඔය ස්වාදිනයි කියලා රඟන උන් තමයි ඉන්න ලොකුම
කලකදී හොඳ වෙන්නත් දැන් නරක වෙන්නත් හේතුව මොකද දන්නේ නැහැ.
------ Post added on Oct 12, 2021 at 6:02 PM
උඹ වෙනම video එකක්ද බැලුවේ. කොහේ කොතනද කිව්වේ රසායනික පොහොර ගෙනාවා කියලා. උඹ ඒවා රසායනික කියන්නේ කොහොමද ඔප්පු කරපන්. රටින් ගෙන ඒවා ඔක්කොම රසායනික පොහොරද?දැන් අරූ මගෙන් අහපු එකට මම ඕක කිව්වේ.
දැන් ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ කාබනික පෝර ද පොන්ස් ????
ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
------ Post added on Oct 12, 2021 at 6:05 PM
මටනම් පේන්නේ පක්ෂ විපක්ෂ දෙකම මේ රටේ තියන ලොකුම කරුම දෙක හැටියට.. උබනම් වහලෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .. ස්වාධින වහලෙක් වගේ අමුතු රගපැම් දාන එකද අළුත් trend එක..මම වහලෙක් නම් උඹද වහලෙකි. කෙනෙක්ගේ වහලෙක් උන එකෙක්ම තමයි තව එකෙක්ට වහලා ගාන්නේ. ඒක නිසා අපි දෙන්නාගේම වෙනසක් නැත. ඔබට පෙන්නේ ආණ්ඩුවේ වැරදි විතරයි. මට පෙන්නේ විපක්ෂේ වැරදි විතරයි. හරිනේ. ඔය ස්වාදිනයි කියලා රඟන උන් තමයි ඉන්න ලොකුම වහල්ලු.
කලකදී හොඳ වෙන්නත් දැන් නරක වෙන්නත් හේතුව මොකද දන්නේ නැහැ.
------ Post added on Oct 12, 2021 at 6:02 PM
KCl කියන්නේ organic ද ?උඹ වෙනම video එකක්ද බැලුවේ. කොහේ කොතනද කිව්වේ රසායනික පොහොර ගෙනාවා කියලා. උඹ ඒවා රසායනික කියන්නේ කොහොමද ඔප්පු කරපන්.
විසදුම වහල් බල්ලන්ට කිව්වාම ලොකු හාමුට ගිහින් කියනවද ..කරන්න දෙයක් නැත්නම් මොකක්ද කරන්න කියන්නේ. දැන් එතකොට පිටරටින් ගෙන ටික රසායනික පොහොර දාලා නිසා මෙහේ ඒවටත් දාන කියලද කියන්නේ? නැත්නම් උඹේ විසඳුම කියපන්කො.
ඔය compost additives බන් ….
ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
------ Post added on Oct 12, 2021 at 6:05 PM
ඒක වෙන්න ඇති.ඔය compost additives බන් ….
100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.KCl කියන්නේ organic ද ?