කසකස්තාන්Mongolian wage. ? uyghur oya wage cap danawa
මේකි සතේට ගණන් බලනවා . එක අතකින් හොද පුරුද්දක් ලංකාවේ ගෑණූ එක්ක බලද්දීඕකි හෙනම කපටියි..ලංකාව විතරක් නෙමෙයි යන යන රටවල් ඔය වගේම වර්ණනා කරනවා සබ්ස් ගන්න...
Lankawe inna unta ohoma gewal asse dagena kanna denna giyoth kaala puketh erala yaiලංකාවේ මිනිස්සුන්ටත් මෙහෙම සලකනව නම් කොච්චර ලස්සන රටක්ද මේක![]()
සුදු හමයි ඉංගිරිසියි කැමරාවකුයි තිබුණම මිනිස්සු හොද වෙනවා නේද ලංකාවේ උන්ට අනුව.Lankawe inna unta ohoma gewal asse dagena kanna denna giyoth kaala puketh erala yai
ඒක මචන් සුද්දා අපිව යටත් කරන්ම ඉඳලා අපේ ජාන වලට ආපු එකක්. ඒක තමයි වහල් බව.සුදු හමයි ඉංගිරිසියි කැමරාවකුයි තිබුණම මිනිස්සු හොද වෙනවා නේද ලංකාවේ උන්ට අනුව.
ඒක ඇත්ත 1 වසරේ මොනිටර් වෙන්නෙත් පන්තියේ සුදුම ළමයාඒක මචන් සුද්දා අපිව යටත් කරන්ම ඉඳලා අපේ ජාන වලට ආපු එකක්. ඒක තමයි වහල් බව.