මෙන්න වජිර හවුස් වැඩ

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Munge scheme walata wathura wath naha banz. awurudu 2 k, 3 kin gewal ganda deyak naha..... divulapitiye thiyenawa munge scheme ekak. ekata wathura wath naha. ehe inna minissu strike ekak wage ekak kala, eth hari giye naha
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අවංක මිනිහාට තැනක් නැහැ බං.. :angry::angry::angry:

    ගෙවල් හදන ප්‍රශ්නය මගේ ජිවිතේට ගොඩාක් බලපාලා තියනවා එමනිසා ඔය "අවංක මිනිහා " කොහොමද/ කොහෙන්ද බන් මේගොල්ලන්ව හොයාගන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙවල් හදන ප්‍රශ්නය මගේ ජිවිතේට ගොඩාක් බලපාලා තියනවා එමනිසා ඔය "අවංක මිනිහා " කොහොමද/ කොහෙන්ද බන් මේගොල්ලන්ව හොයාගන්නේ

    අවංක මිනිහා - ඕක තමයි තියෙන ලොකුම අවුල:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බලපං මචං උබ කියපු එක හොදයි.. මමත් හිතාන හිටියේ ඔවුන්ට ගෙයක් හදන්න කොන්ත්‍රත් එක දෙන්න .. දැන්නම් දන්න එකෙකුටවත් සල්ලි දෙන්න දෙන්නේ නෑ.. රෙප් +4:angry:
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බලපං මචං උබ කියපු එක හොදයි.. මමත් හිතාන හිටියේ ඔවුන්ට ගෙයක් හදන්න කොන්ත්‍රත් එක දෙන්න .. දැන්නම් දන්න එකෙකුටවත් සල්ලි දෙන්න දෙන්නේ නෑ.. රෙප් +4:angry:

    :yes::yes::yes: ඔව් බං.. අනිවා!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අවංක මිනිහා - ඕක තමයි තියෙන ලොකුම අවුල:P

    :yes::yes::yes:

    ගෙවල් හදනවා කියන්නේ අනිවාරයෙන් අයිතිකරු හෝ විස්වාසකෙනෙක් ලගින් සිටිය යුතුයි, නැත්තම් අනිවාරයෙන්ම කැලිනවා :yes: