Munge scheme walata wathura wath naha banz. awurudu 2 k, 3 kin gewal ganda deyak naha..... divulapitiye thiyenawa munge scheme ekak. ekata wathura wath naha. ehe inna minissu strike ekak wage ekak kala, eth hari giye naha



අවංක මිනිහාට තැනක් නැහැ බං..![]()
ගෙවල් හදන ප්රශ්නය මගේ ජිවිතේට ගොඩාක් බලපාලා තියනවා එමනිසා ඔය "අවංක මිනිහා " කොහොමද/ කොහෙන්ද බන් මේගොල්ලන්ව හොයාගන්නේ

බලපං මචං උබ කියපු එක හොදයි.. මමත් හිතාන හිටියේ ඔවුන්ට ගෙයක් හදන්න කොන්ත්‍රත් එක දෙන්න .. දැන්නම් දන්න එකෙකුටවත් සල්ලි දෙන්න දෙන්නේ නෑ.. රෙප් +4![]()


ඔව් බං.. අනිවා!අවංක මිනිහා - ඕක තමයි තියෙන ලොකුම අවුල![]()




ගෙවල් හදනවා කියන්නේ අනිවාරයෙන් අයිතිකරු හෝ විස්වාසකෙනෙක් ලගින් සිටිය යුතුයි, නැත්තම් අනිවාරයෙන්ම කැලිනවා![]()


