මෙන්න වජිර හවුස් වැඩ

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙව්වට වැඩිපුරම අහුවෙන්නෙ පිටරටවල ඉන්න අය තමයි.
    ඇඩ් එක බලපුවම කිව්ව වගෙම පුදුම පිරිසිදු වැඩ වගේ පේන්නෙ.
    ඇත්ත ඒක නෙවෙයි.
    අන්තිමට උන් මවපු සිහින මන්දිරය ලොවෙත් නෑ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මේ හොරු නිසා business එකක් සාධාරණව කරන්නන හදන මිනිස්සුත් වැටෙනවා
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මට එහෙම ඔහොම එකක් උනා නම් වජිර හවුස් එකට ගිනි තියනවා එල්ලුම් ගස් හතේ ගියත් කමක් නැහැ කියලා!
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    adath unn gana neth fm balugala kare... athtatama lankawe hari neetiyak nati aka tamai mewata godakma hetuwa
     
    වජිර හවුස් කරයා කියනවා .ඒ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා...අද උදේ නෙත් එෆ්.එම් එකේ ගියා.....මොනවා උනත් ගොඩක් අය වජිර හවුස් වැඩ ගැන හොඳින් කථා කරන්නැහැ.බලමු ඒ වැඩේ අයේ කරයි කියලා.බම්ිබපිටිය පොලිසියේ පැමිණිලි ගොඩක් තියනවාලු වජිර හවුස් වලට විරුද්දව
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    එල එල.. :D
    මචං වෙන එකක් තියා මගෙත් අයිඩියා එක තිබ්බේ මුන්ට කියලා ගේ හදාගන්න..:oo:
    අනූ නමයෙන් බේරුනා..
    :love:නෙත් FM නම් එලම කිරි..:love:
    ජයම වේවා!:D

    ube gedara api hadala dennada full ma quality ekata ;)

    https://www.facebook.com/Capital.Heights.Engineering
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    adath unn gana neth fm balugala kare... athtatama lankawe hari neetiyak nati aka tamai mewata godakma hetuwa

    එක ඇත්ත , බැලුන්ගල අහද්දී ලංකාව ගැන ඇති වෙන්නේ පුදුම කලකිරීමක්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I respect Army for what they did..
    But I personally saw many incidents like this. few days back i saw army personnel doing this kind of work at RMV. They are becoming an issue at our socity.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    adath unn gana neth fm balugala kare... athtatama lankawe hari neetiyak nati aka tamai mewata godakma hetuwa

    :yes::yes::yes::yes:

    ගිනි කුකුළා;11310932 said:
    වජිර හවුස් කරයා කියනවා .ඒ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා...අද උදේ නෙත් එෆ්.එම් එකේ ගියා.....මොනවා උනත් ගොඩක් අය වජිර හවුස් වැඩ ගැන හොඳින් කථා කරන්නැහැ.බලමු ඒ වැඩේ අයේ කරයි කියලා.බම්ිබපිටිය පොලිසියේ පැමිණිලි ගොඩක් තියනවාලු වජිර හවුස් වලට විරුද්දව

    බලමුකෝ:angry:
    :angry:

    එක ඇත්ත , බැලුන්ගල අහද්දී ලංකාව ගැන ඇති වෙන්නේ පුදුම කලකිරීමක්

    :yes::yes::angry::angry:

    patta program eka

    :yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පට්ට දුකයි ඒ අසරණයෝ ගැන හිතත්දී, වජිරා එකට මන්ත්‍රී කෙනෙක් හවුල් කියන්නේ ඇත්තද ???
     
    Last edited: