පිරිත් නම් එහෙම recordings දානවා නේද? මන්තර වලට කොහොම වැඩකරයිද කියන්න දන්නේ නෑ. අත්හදා බැලීමක් විදියට කරලා බලන්න වටිනවානිකමට අහන්නේ. මේක එකපාරක් කියන එකක් record කරලා 1080 පාරක් play වෙන්න දැම්මොත් හරියයිද?![]()

මේක වශියක් කිවුවට කෙනෙක් ඉලක්ක කරගෙන කරන එකක් නෙමෙයි. කුජ ගේ අපල දුරු වෙන්න කරන පුජාවක් වගේ දෙයක්. අමනුෂ්‍ය සම්බන්ධයක් නැති නිසා බයවෙන්න දෙයක් නෑ.අනිවා...
මන්ත්‍රය විතරක් තිබ්බට වැඩක් නෑ නේද බන් සිද්දි මන්ත්‍රයත් තියෙන්න ඕන නේද...අනික හැමෝටම ඔය ශාස්තරේ හරියන්නෙත් නෑනෙ...
වශියක් කරද්දි ආරක්සාවක් තියෙන්න ඕන කියලත් අහල තියෙනව..අනික ඔව නොදන්න කෙනෙක් කරන්න ගිහිල්ල වැඩේ කණපිට ගැහැව්වොත් මොකද වෙන්නෙ..
(මම මන්ත්‍ර සාස්ත්ර ගැන මොනවත් දන්නේ නැත...)
පිස්සු huththiyak fuck කරන්න den නැති genu මොකටද bnබ්‍රහ්මචාරී ලු
වත්කම් ඔනෙලු බඳින්න ඔනෙලු.. මොකක්ද මේ
බ්‍රහ්මචාරී inna eka maara hodayiපිස්සු huththiyak fuck කරන්න den නැති genu මොකටද bn
උඹත් තනිකඩ සංගමේ ද?
(ඕං ශිවාය නමඃ ඵං සුං ඵට් ප්රල ස්වාහඃ ඕං සවර් බල හරාය නමඃ සුං ඵට් ප්රල ස්වාහඃ ඕං නමඃ ජයඃ සුං ඵට් ප්රල ස්වාහඃ ඕං මහා බල යන්ත්‍ර ප්‍රාණය නමඃ මුණි බල සුං ඵට් ප්රලස්වං ආරක්ෂන්තු හනුමා නමඃ - නාරායන අණින් ස්වඃ කදිර දේව රාජය නමඃ හිර හිර බන්ද බන්ද ස්වාහඃ ඕං ස්වස්ති ජයාය නමඃ මෝහනි සත්කට්ටු සුං ඵට් ප්රල ඒහි ඒහි බන්ද බන්ද ඒස්වාහඃ) X 1080
------ Post added on Apr 1, 2023 at 3:08 PM