මෙන්න වැඩකාරයෝ.!
මොකද හිතෙන්නේ මේක දැක්කම..??

තමන්ගේ දක්ෂතාවය හරියට හඳුනාගත්තම අපිට කරන්න පුළුවන් දේවල් හිතන්නවත් බැරිතරම් නේද.??
බලන්න මේ කාර් එක කොහොමද හදල තියෙන්නේ කියල.. original look එක එහෙම්මම තියෙන විදියට කරලා තියනවා නේද?? රුසියාවේ වැඩක් 

ඇත්තටම හැම කෙනෙක් ළඟම කුමක්හෝ දක්ෂතාවයක් තියනවා.. එක හරියට හඳුනාගෙන වැඩ කලොත් මීට වඩා දේවල් අපිට කරන්න පුළුවන්..

මේ තියෙන්නේ original Mercedes එක..

මේක බලල ඔයාලගේ අදහසුත් එක්කරල යන්න.. නැත්නම් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න...