මෙන්න වැඩකාරයෝ.!

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙන්න වැඩකාරයෝ.!

    මොකද හිතෙන්නේ මේක දැක්කම..?? :confused::confused:

    තමන්ගේ දක්ෂතාවය හරියට හඳුනාගත්තම අපිට කරන්න පුළුවන් දේවල් හිතන්නවත් බැරිතරම් නේද.?? :yes::yes: බලන්න මේ කාර් එක කොහොමද හදල තියෙන්නේ කියල.. original look එක එහෙම්මම තියෙන විදියට කරලා තියනවා නේද?? රුසියාවේ වැඩක් :yes::yes:

    ඇත්තටම හැම කෙනෙක් ළඟම කුමක්හෝ දක්ෂතාවයක් තියනවා.. එක හරියට හඳුනාගෙන වැඩ කලොත් මීට වඩා දේවල් අපිට කරන්න පුළුවන්.. :yes::yes:

    thumbs_homebuilt_mercedes-0001.jpg

    thumbs_homebuilt_mercedes-0002.jpg

    thumbs_homebuilt_mercedes-0009.jpg

    thumbs_homebuilt_mercedes-0003.jpg

    thumbs_homebuilt_mercedes-0004.jpg

    thumbs_homebuilt_mercedes-0005.jpg

    thumbs_homebuilt_mercedes-0006.jpg

    thumbs_homebuilt_mercedes-0007.jpg

    මේ තියෙන්නේ original Mercedes එක.. :D:D

    thumbs_homebuilt_mercedes-0008.jpg

    මේක බලල ඔයාලගේ අදහසුත් එක්කරල යන්න.. නැත්නම් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න... :D:D
     
    • Like
    Reactions: BonziBUDDY

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් දන්න ඔය වගේ පට්ට වැඩ්ඩෙක් ඉන්නවා මාළඹේ. අසංක කියලා. ඔය ටීවී එකෙත් නිතර පේන්න ඉන්න හාදයෙක්. "මැක්වුඩ් කා ස්ටයිලින්" තමා හාදයගේ ට්‍රේඩ් බ්‍රෑන්ඩ් එක. එළියට දාන කාර් නම් ගින්දර.......දැක්කම ඇඩෙනවා.......හුළගට වැනෙන සයිමන් වගේ පොර ගේ පෙනුම.....ඒ වුණාට පට්ටම වැඩ කාරයා......:love::love:
     
    :yes::yes: ලංකාවෙත් පට්ටම වැඩ කාරයෝ ඉන්නවා මචන්.. වාහන වල බොඩි ගහනවා original look එකටම.. අයිත හොයන්න බෑ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් දන්න ඔය වගේ පට්ට වැඩ්ඩෙක් ඉන්නවා මාළඹේ. අසංක කියලා. ඔය ටීවී එකෙත් නිතර පේන්න ඉන්න හාදයෙක්. "මැක්වුඩ් කා ස්ටයිලින්" තමා හාදයගේ ට්‍රේඩ් බ්‍රෑන්ඩ් එක. එළියට දාන කාර් නම් ගින්දර.......දැක්කම ඇඩෙනවා.......හුළගට වැනෙන සයිමන් වගේ පොර ගේ පෙනුම.....ඒ වුණාට පට්ටම වැඩ කාරයා......:love::love:

    කිබුල්මොටෝ... මොකෝ සද්ද නැත්තේ..? අපි මොකුත් අලුත් දෙයක් කන්නේ නැද්ද?:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල්මොටෝ... මොකෝ සද්ද නැත්තේ..? අපි මොකුත් අලුත් දෙයක් කන්නේ නැද්ද?:P
    මේ සම්මාන කෙළියක් නිසා සහ ලෙඩ්ඩු වැහි වැහැලා නිසා කුස්සිය පැත්තේ යන්න වෙලාවක් නෑ බං.....:dull::dull::dull:
    ළගදි කකුලුවන් කීප දෙනෙකුට වගකීමේ හැකියාවක් මතු වේ........
    බලමු..බලමු.......:yes::D