මෙන්න වැඩ කාරයෝ - විමුක්ති

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙන්න වැඩ කාරයෝ - විමුක්ති

    හෙන නයෙක් ඇරලා
    එංගලකනත්යේ මෝටර් රථයක් තුළ සිටි සර්පයෙකු කිසිදු හානියක් නොමැතිව අල්ලා ගැනීමට හිටපු ජනාධිපතිගේ පුතු වන විමුක්ති කුමාරතුංග මහතා සමත් වී ඇති බව වාර්තා වෙයි.

    අදාළ මෝටර් රථයේ සුක්කානම ආසන්යේ පිඹුරු වර්ග‍යට අයත් සර්පයෙකු සිටි ඇති බවත්, එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි.

    එහිදී අදාළ සර්පයාට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් නොවන ආකරයෙන් ඔහු විසින් සරුපයා අල්ලාගෙන ඇති බව වාර්තාවෙයි.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    anaconda-from-snakespictures.net_-1024x768.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි.

    යකෝ අපේ රටේ නයෙක් හිටියොත් කතාකරන්නේ අහිකුන්ටකයින්ට, එංගලන්තේදී කතාකරන්නේ බන්ඩාරණායකලට, උනුත් දැන් අහිකුන්ටකයෝ ගානට වැටිලද?......
     
    • Like
    Reactions: Vidane

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    අහ් එල එල :lol: අම්මයි පුතයි දෙන්නම නයි පටවනවා දැන්. ලොල්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි.

    යකෝ අපේ රටේ නයෙක් හිටියොත් කතාකරන්නේ අහිකුන්ටකයින්ට, එංගලන්තේදී කතාකරන්නේ බන්ඩාරණායකලට, උනුත් දැන් අහිකුන්ටකයෝ ගානට වැටිලද?......
    :lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි.

    යකෝ අපේ රටේ නයෙක් හිටියොත් කතාකරන්නේ අහිකුන්ටකයින්ට, එංගලන්තේදී කතාකරන්නේ බන්ඩාරණායකලට, උනුත් දැන් අහිකුන්ටකයෝ ගානට වැටිලද?......

    හික් හික්
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි.

    යකෝ අපේ රටේ නයෙක් හිටියොත් කතාකරන්නේ අහිකුන්ටකයින්ට, එංගලන්තේදී කතාකරන්නේ බන්ඩාරණායකලට, උනුත් දැන් අහිකුන්ටකයෝ ගානට වැටිලද?......

    1315157155557.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යකෝ අපේ රටේ නයෙක් හිටියොත් කතාකරන්නේ අහිකුන්ටකයින්ට, එංගලන්තේදී කතාකරන්නේ බන්ඩාරණායකලට, උනුත් දැන් අහිකුන්ටකයෝ ගානට වැටිලද?......
    දවසේ කතාව ඕයි :rofl::rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    යකෝ අපේ රටේ නයෙක් හිටියොත් කතාකරන්නේ අහිකුන්ටකයින්ට, එංගලන්තේදී කතාකරන්නේ බන්ඩාරණායකලට, උනුත් දැන් අහිකුන්ටකයෝ ගානට වැටිලද?......
    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl: