මම එලකිරියට එකතුවෙලා මාස තුනක් වෙනවා ඔන්න බලන්නකො වැඩක් මම පෝස්ට් 1000 කුත් ගහලා රෙප් කොටු 5කුත් අරගෙන මේ මගේ 1000 වෙනි පෝස්ට් එක. ඉතින් මම හිතුවා ඔයාලා හෑමෝටම ස්තුති කරන්න ඕන කියලා. ඈත්තටම මේ ටික කාලෙට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම හොද යාලුවෝ ටිකක් අදුන ගත්ත ඒ අතරින් sudu pusa ,samanale,Rushie510 කට්ටිය මගෙ ප්‍රශ්න වලදී ගොඩක් උදව් කෙරුවා. ගොඩක් ස්තුතියි ඔයාලට ඒ වගේම මගෙ ත්‍රෙඩ් වලට කමෙන්ට් දාපු රෙප් දිපු ඔයාලා හෑමෝටම ගොඩක් ස්තුති වන්ත වෙනවා. සමහර කමෙන්ට් වලට රිප්ල්යි කරන්න බැරි උනා ඒ ගැන සමාව ඉල්ලනවා. මින් ඉදිරියටත් ඔයාලා මාත් එක්ක ඉදියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම බුදුසරණයි.!!!

i'ts my style
(Pathum Anuranga)


