මෙන්න වෙඩික්කරු..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,526
    15,497
    113
    Gampaha
    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...:confused::confused::confused::(

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල...​

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඒකේ මිනිස්සු ගොඩක් ඉන්නවනෙ. සැකකරුවා කවුද කියලා හරියටම හොයාගන්න කොහොමද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක

    අඩෝ උබලට මතක ඉස්සර යුද්ධේ කාලේ AD එකක් දැම්ම ඔය වගේ පොතක් අස්සේ බෝම්බයක් අටවාගෙන එන .
    ඒකින් තමයි ඔහොම දෙයක් කරන්න පුලුවන් කියන අයිඩියා එක දැක්කේ මුලින්ම
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,474
    25,488
    113
    tracing Geo-location.. ... ...
    හුත්තෝ පොලිසියේ උන් දන්නෙත් නැද්ද ,original video එක ගන්න accident CCTV වගේ screen එකට කැමරාව අල්ලලා record කරන්නේ

    meka nam sirama siddiya. hama ekama cctv footage share karanne mehema.

    අඩෝ උබලට මතක ඉස්සර යුද්ධේ කාලේ AD එකක් දැම්ම ඔය වගේ පොතක් අස්සේ බෝම්බයක් අටවාගෙන එන .
    ඒකින් තමයි ඔහොම දෙයක් කරන්න පුලුවන් කියන අයිඩියා එක දැක්කේ මුලින්ම

    ඉස්සර අපි ඔහොම dictionary කපල හදල දෙනවා කෙල්ලොන්ට phone හංගගෙන තියාගන්න ගෙවල් වල..
    ------ Post added on Feb 19, 2025 at 1:36 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,041
    1
    9,890
    113
    Gampaha
    හුත්තෝ පොලිසියේ උන් දන්නෙත් නැද්ද ,original video එක ගන්න accident CCTV වගේ screen එකට කැමරාව අල්ලලා record කරන්නේ
    patta amarui ban ganna. pen drive eka wenama pc ekak use karala format karanna one compatible wenna. itapasse eka plug karaganna hena gemak denna one. dvr set karala thiyenne hena udin. anika pitipassata ahtahak danna ba wires hama thanama. it passe clip eka hoyagena apita one thanin crop karagena feed eka ganna one. eka copy wenna mara loku kalayak yanawa. ita passe e video eka share karanna ba size lokui format compatible na. ewa covert karala size reduce karanna one. anika preview eke lassanata horizontal thibbata cam eka rotate wela nam export eka enne vertical wela.

    e okkotama wada lesi phone eken record ekak gahana eka
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,747
    15,099
    113
    Milagiriya

    Shawshank Redemption mathak una 😀
    ra30zg9186101.jpg
     
    • Like
    Reactions: pavithra_uk