$$මෙන්න සල්ලි හොයන්න තවත් ක්‍රමයක්$$

chanaka23m

Member
Sep 29, 2010
159
8
0
$$මෙන්න සල්ලි හොයන්න තවත් ක්‍රමයක්$$

මන් මේකෙන් දැනට $5 හොයල තියනවා... තවම පටන් අරන් සතියයි.පොඩි පොඩි ඒවා කරන්න තියෙන්නේ.site වල register වෙන්න.facebook like කරන්න.web site වලට ගිහින් ads උඩ ක්ලික් කරන්න...
මේ වගේ ඒවා තමයි තියෙන්නේ. හරිම ලේසි

http://www.minuteworkers.com


minimum pay out is $2


:lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම රෙජිස්ටර් උනා

    ඊමෙල් එකක් ආවා ඊමේල් එකට
    ඒකත් conform කරා
    ඒත් මට ලොග් වෙන්න බෑ දැන්
     

    chanaka23m

    Member
    Sep 29, 2010
    159
    8
    0
    මචං මම රෙජිස්ටර් උනා

    ඊමෙල් එකක් ආවා ඊමේල් එකට
    ඒකත් conform කරා
    ඒත් මට ලොග් වෙන්න බෑ දැන්

    password වැරදි ඇති බන්.. ටිකක් check කරලා බලපන්.