You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඉතින් දැන් කිව්වේ වැලිගොඩදාන රස්සාව කරන්නේ කියල

බනින්න එපා අයියේ හිත රිදෙනවා
මේ දැනුත් නයිට් ශිෆ්ට් එකට වැලි ගොඩ දානවා
රත්තරං;17549109 said:
ඉතින් දැන් කිව්වේ වැලිගොඩදාන රස්සාව කරන්නේ කියල

බනින්න එපා අයියේ හිත රිදෙනවා
මේ දැනුත් නයිට් ශිෆ්ට් එකට වැලි ගොඩ දානවා
හා හා හා..
දැක්කොත් විහිළුව නොදක්කොත් හොරකම වගේ උබ ගානට විහිළුවෙන් විහිළුවෙන් ලිස්සන්න නේ බන් යන්නේ..
hoping to continue this discussion from english here onwards?
agree..
මෙතන මොකද වෙන්නේ බන් 
හා හා හා..
දැක්කොත් විහිළුව නොදක්කොත් හොරකම වගේ උබ ගානට විහිළුවෙන් විහිළුවෙන් ලිස්සන්න නේ බන් යන්නේ..
hoping to continue this discussion from english here onwards?
agree..
බැන්නද???
මෙතන මොකද වෙන්නේ බන්
මෙතන මොකද වෙන්නේ බන්
නයිට් ශිෆ්ට් එකේ තලන්න තලගොයෙක් හම්බ උනා බන්
තල තලා ඉන්නව..
රත්තරං;17549146 said:
නයිට් ශිෆ්ට් එකේ තලන්න තලගොයෙක් හම්බ උනා බන්
තල තලා ඉන්නව..
උබලත්
මරු ආතල් නේද ගන්නේ...
ඔන්න ඔහේ මාවත් සෙට් කරගනින් ඔය වැඩෙට 
උබලත්
මරු ආතල් නේද ගන්නේ...
ඔන්න ඔහේ මාවත් සෙට් කරගනින් ඔය වැඩෙට
Last edited:
රත්තරං;17549175 said:
හා පොතකුයි පැන්සලකුයි අරන් වරෙන්
අර අය්ය කියල දෙන එක එහෙම්මම ලියාගන්න ඕනේ ඉස්සෙල්ලා
බී අකුර බඩ තියෙන පැත්තට. ඒ කිව්වේ ඉස්සරහට. ඩී අකුර අනිත් පැත්තට. මතක තියාගනින්. මට ඔය දෙකමනේ බන් පැත්ත මාරු වෙන්නේ
db
උබත් ආවද.. පොතයි පැන්සලයි ගෙනාවද?
පිටුවක් එක්ක ඔය පැන්සල දෙකට කඩලා ගනින් මටත් ලියන්න... 
රත්තරං;17549227 said:
මට උගන්නන්න කලින් උබ ඉගෙනගෙන වරෙන් බූරුවා

[/QUOTE]
එකවත් ඉතින් ඉංග්‍රීසියෙන් කියා ගන්න තේරෙන්නේ නැද්ද මේ රට රටවල ඇවිදින ඉංජිනේරු මහත්තයට..
මන් කියල දෙන්නද එක ඉංග්‍රීසියෙන් කියන හැටි..
එක කියන්නේ මෙන්න මෙහෙමයි බලාගන්න හොදට ඕකේ..
you go and learn first before you come to teach me you jackass
තේරුණාද මන්ද ඉංජිනේරු මහත්තයට..