මෙන්න සිංහලු වෑන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබටත් හදි වෙලා ත්‍රෙඩ් එකක් වැටිලා තියෙනවා මම දැක්ක..
    ඒ උනාට එන්න බැරි උනා මේ රට රට වල ඇවිදින ඉංජිනේරු මහත්තයාගේ සායම අරින්න ආතල් එකක් සෙට් උන නිසා..
    කොහොමත් රෑ වෙනකං ඉන්න ඕන එකේ බයිට් එකට හපන්න අද රත්තරං මස් හොදා...
    :lol::lol::lol::lol:
    කැරි මිනිස්සු ඕයි මේකෙ ඉන්නෙ.. :(
     
    Dec 10, 2014
    241
    9
    0
    උබත් ආවද.. පොතයි පැන්සලයි ගෙනාවද?
    පිටුවක් එක්ක ඔය පැන්සල දෙකට කඩලා ගනින් මටත් ලියන්න...
    :D

    මටත් ඕනේ කොහොම කොහොමහරි තව කට්ටිය මේ නූලට ගෙන්න ගන්න..
    අන්න එහෙම ප්‍රොමෝෂන් එකක් දීපං..
    අද මේ රට රට වල ඇවිදිනවා කියන..

    තමන් ඉංජිනේරුවකු බව කියන..
    නමුත් ඉංග්‍රීසි බැරි..
    මේ මෑන් ගේ ඇත්ත මෙතන දිග ඇරගෙන බලමු..
    මේ රත්තරං ගේ වාරයයි..

    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබත් ආවද.. පොතයි පැන්සලයි ගෙනාවද?
    පිටුවක් එක්ක ඔය පැන්සල දෙකට කඩලා ගනින් මටත් ලියන්න...
    :D
    මොකෑ බං මෙතන වෙන්නෙ.. මුන් ඉංශ්‍රීසි පංතියක් දාලද..?
    මම නම් කඩ්ඩට බයයි.. :sorry:
     
    Dec 10, 2014
    241
    9
    0
    කැරි මිනිස්සු ඕයි මේකෙ ඉන්නෙ.. :(

    බලන්නවත් එන්න විදිහක් නෑ බං පේනවනේ මෙතන බිසී..
    කාලයක් නාගෙන නාගෙන හිටපු කුකුල් සායම් නේ..
    යවන්න පොඩ්ඩක් අමාරුයි..
    හොදට අතුල්ලලා අතුල්ලලා අපයි අරින්න..
    සායම් ගිය ගමන් ඒ පැත්තට එනවා..
     
    Dec 10, 2014
    241
    9
    0
    මොකෑ බං මෙතන වෙන්නෙ.. මුන් ඉංශ්‍රීසි පංතියක් දාලද..?
    මම නම් කඩ්ඩට බයයි.. :sorry:

    ඉංජිනේරුවෙක් ලු බං..
    ලංකාවේ නෑ හරියට තැන තැන හැම රටකම ඇවිදිනවලු..
    එච්චර එහෙම උගත් මිනිහෙකුට ඉංග්‍රීසි බැරිවෙන්න බෑනේ බන්..
    එත් මූට බෑනේ බං..
    මං මේ නිකන් ඒ මොකද කියල බලනවා වෙන දෙයක් නෑ..
    වැරදියට හිතන්න එපා මම මේ රත්තරංට අරිනවා එහෙම නෙමෙයි..
    :lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකෑ බං මෙතන වෙන්නෙ.. මුන් ඉංශ්‍රීසි පංතියක් දාලද..?
    මම නම් කඩ්ඩට බයයි.. :sorry:


    ඔව් බන් මෙහෙන් වාඩි වෙයන් :rolleyes:
     
    Dec 10, 2014
    241
    9
    0
    ඇරගන්නකන් පුදුම අමාරුවක් තිබ්බේ..
    දැන් දුවල දිවිල්ලක් ආගිය අතක් හොයාගන්න බැරි වෙන්න...
    කලින් කිව්වනේ ඔය ඉංජිනේරු මහත්තය ඔය ටික වෙයි කියල..
    කෝ ඇහුවේ නෑනේ..
    :lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ බන් රත්තරං වරෙන්කො මෙහෙට..
    we all are waiting here for you...
    :lol::lol::lol::lol:

    යන්න එපා අයියේ, හෙට උදේ වෙනකම් වැඩ. සයිට් විසිට් එකක් ගහල ටාර් ගාල.... නෑ නෑ උබට බයේ පොඩ්ඩක් ගිහින් පැයෙන් දෙකෙන් එනවා. ඉංගිරිසි පොඩ්ඩක් ඉගෙනගන්න අපිත් ආසයි
     
    Dec 10, 2014
    241
    9
    0
    රත්තරං;17549413 said:
    යන්න එපා අයියේ, හෙට උදේ වෙනකම් වැඩ. සයිට් විසිට් එකක් ගහල ටාර් ගාල.... නෑ නෑ උබට බයේ පොඩ්ඩක් ගිහින් පැයෙන් දෙකෙන් එනවා. ඉංගිරිසි පොඩ්ඩක් ඉගෙනගන්න අපිත් ආසයි

    සයිට් විසිට්..
    අම්මටබොල අමතක උනා උබ ඉන්ජිනියර් කෙනෙක් නේ නේද..
    ඉන්ජිනේරුව සේරෝම දේවල් ඉගෙන ගත්තට ඉංග්‍රීසි ඉගනගත්තේ නැතැයි...
    :lol::lol::lol::lol:

    රෙද්දේ සයිට් විසිට් උබේ..
    අනේ නිකං පල ඩො..
    වීඩියෝ එකකින් snap දාල රට ගියා කියපු එකානේ උබ..
    වෙහෙර ගිලපු එකාට අග්ගලත් කජ්ජක්ද කියල තව බොරු දෙක තුනක් ඇදබාලම පලයන් ඉතින්..
     
    • Like
    Reactions: TomCat077
    Dec 10, 2014
    241
    9
    0
    පිසාච;17549478 said:
    malakadaya naanawa:rofl::rofl::rofl:

    ඌ නාන අතරේ මම හොදට කම්බි බ්‍රෂ් එකෙන් අතුල්ලලා උගේ කුණු අරිනවා..
    :lol::lol::lol::lol:
     
    Aug 27, 2013
    2
    0
    0
    සයිට් විසිට්..
    අම්මටබොල අමතක උනා උබ ඉන්ජිනියර් කෙනෙක් නේ නේද..
    ඉන්ජිනේරුව සේරෝම දේවල් ඉගෙන ගත්තට ඉංග්‍රීසි ඉගනගත්තේ නැතැයි...
    :lol::lol::lol::lol:

    රෙද්දේ සයිට් විසිට් උබේ..
    අනේ නිකං පල ඩො..
    වීඩියෝ එකකින් snap දාල රට ගියා කියපු එකානේ උබ..
    වෙහෙර ගිලපු එකාට අග්ගලත් කජ්ජක්ද කියල තව බොරු දෙක තුනක් ඇදබාලම පලයන් ඉතින්..
    redi na,,, oka garaj ekaka malakada huurana chuu kollek
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :sorry:
    කිරියට ගිය කලක්


    වැඩක් නැත්තන් මෙ ටික බලපිය

    subscribed.gif
    ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක් (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    අදහගන්න බැරි සුව වීම් 5ක් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලී බඩු ඕනද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද? (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    කාටවත් හොයාගන්න බැරි රහස් පහක් (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    SAW Films (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කෙසෙල් ගෙඩි ගැන (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    හොන්ඩා වෙසල් උන්මාදය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    මොරටුවෙ අරටුව (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මුල්ම පරිගනකය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පන්ච න්‍යාම ධර්ම (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලෝන් ගන්න බයද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් එව්වා කියෙව්වා බං දාපු දවස් වලම..:yes:
    GF ඉන්න දවස් වලට මං ත්‍රේ්ඩ් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ, කොමෙන්ට් කියවන්නෙ නැහැ.. ඒකයි කොමෙන්ට් කරලා නැතිව ඇත්තෙ..:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් එව්වා කියෙව්වා බං දාපු දවස් වලම..:yes:
    GF ඉන්න දවස් වලට මං ත්‍රේ්ඩ් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ, කොමෙන්ට් කියවන්නෙ නැහැ.. ඒකයි කොමෙන්ට් කරලා නැතිව ඇත්තෙ..:D

    උබේ ගර්ල් ෆ්‍රේන්ඩ් චමලි ද? :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    look at you men..
    seems so helpless..
    common man..
    just stand up stand up..
    :lol::lol::lol::lol:

    රත්තරං කියන්නෙ උඹලගෙම එකෙක්. ඌත් මහින්දට කඩේ යනවා, ලැට් හෝදනවා අනං මනං විකාර ලෝකයයි. බලපං ඕකා මහින්දට වචනයක් කියලා තියනවද කියලා?

    මේ ලඟකදි ඉඳලා රත්තරං දෙපැත්ත කැපෙන ටෝක්ස් දෙන්න පටං අරං තියනවා මහින්ද ගැන බයේද කොහෙද ඌ මහින්දගෙ හෙංචයියෙක් කියලා මේකෙ එවුං දැනගන්නවට. :lol: