මෙන්න හදනවනම් ගෙවල්
මානසික සුවය තියෙන, හොද වාතාශ්‍රයක් එන, පරිසරයත් එක්ක සමීප, තනි තට්ටුවේ ගෙදරක ප්ලැන් , ෆොටෝස් දාපන් කොල්ලනේ.

මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න