මෙන්න හිටපු සුපිරි නළුවෙක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න සුපිරි නළුවෝ. සිරිල් වික්‍රමගේ මහතා තවමත් හොදින් ඉන්නවා. ගොඩක් කාලෙකින් දැක්කේ.
    මෙතුමාගේ රගපෑම් නම් සුපිරියටම තිබ්බ.
    උඹලට මතකද මෙයා රගපාපු නාට්ටි ෆිල්ම්?





    බඹරු ඇවිත් film එකෙන්​





    cw7.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙන්න සුපිරි නළුවෝ. සිරිල් වික්‍රමගේ මහතා තවමත් හොදින් ඉන්නවා. ගොඩක් කාලෙකින් දැක්කේ.
    මෙතුමාගේ රගපෑම් නම් සුපිරියටම තිබ්බ.
    උඹලට මතකද මෙයා රගපාපු නාට්ටි ෆිල්ම්?





    බඹරු ඇවිත් film එකෙන්​





    cw7.jpg

    Born: January 26, 1932 (age 92 years)
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සිරිල් වික්‍රමගේ නැටුම් පන්තියක් කරන ටෙලියක් තිබුනෙ. ජගත් චමිලත් හිටියා එකෙ ඒ කෙල්ලට හිටපු නිලිය කවුද? අවුල්හරය වගේ ටෙලියෙ නම.