Captain_America_3_:_Civil_War_සම්පූර්නයෙන් (Y)

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රදාන හේතුව බන් batman ගේ villan ලා සෙට් එක උට තමා වැඩිම villan ලා ඉන්නේ අනික ලෝකේ 2වෙනි කොමික් එක නේ :rolleyes:
    අනික ක batman ගේ චරිතෙ ප්‍රායෝගිකයි නේ හරියට ඒ කාලේ zoro වගේ :D


    :yes:විලන් ලා සෙට් එක හින්දා තමයි බැට් මෑන් සුපිරි ඔනේ සුපර් හිරෝ කෙනෙක්ට ගේමක් තියෙන්න ඔනේ .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අනිවා මචන්,, Marvel got best set of directors and huge financial backup,,Marvel ලගෙ අයිතිය තියෙන්නෙ මචන් Disney එකට,,ඒකත් එක හේතුවත් වෙන්නැති Marvel ලගෙ Cinematic Universe එක ගොඩක් හොද වෙන්න,,අනිවා දැනට නම් ෆිල්ම්ස් අතින් බැලුවොත් DC පිටිපස්සෙන් ඉන්නෙ,,බලමුකො ලබන අවුරුද්දෙ :love::love:

    denata yana widihata nam
    dc - no 1 in tv series
    marvels - no 1 in movie field

    balamu essarahata meka wenas weida kiyala

    :yes:ටිවි සිරිස් වලදි නම් වොනර් බ්‍රදර්ස්ලා හොදට හදලා තියෙනවා බලමු අලුත් ෆිල්ම්ස් කොහොමද කියලා‍.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ආ මේ ඉන්නෙ උබ,,මම් ඒත් බැලුවා මොක්ද නැත්තෙ කියලා,,අඩෝ මම් බැලුවා,,ටික ටික බලන්න ඕනෙ බන්,,මේ දවස් වල තමයි ටිකක් නික්න් ඉන්නෙ,ඒකයි මේ ත්‍රෙඩ් දාන්නෙ,,බර සෙට් එකක් තිබ්බනෙ නෙහ්,,බලන්න ඕනෙ ටික ටික dwnld කරගෙන,, :frown::frown:

    අඩෝ Spider man නිකන් cameo එකක් විතරලුනෙ බන් කරන්නෙ,,එහෙනම් ඌ කොහොමද මේකෙ එච්චර වැඩ දාන්නෙ :dull::dull:

    ඒකනෙ බන් Avengers 2 එකෙ මුන් hulk ව ජෙට් එකකින් අහසට යැව්වෙ ඌව මේකෙන් අයින් කරන්න ඕනෙ නිසානෙ,,Hulk ව ආපහු ගෙන්නුවොත් උන්ගෙ series flow එක කැඩෙනවනෙ බන් :growl::growl: හල්ක් Civil war set එකෙ shooting කරනව කියල අද ලින්ක් එකක තිබුන :angry::angry:

    මුන් Cap ව මේකෙ මරල කොහොමද ආපහු Infinity War එකෙදි Cap ව ගේන්නෙ :growl::growl:

    මුන් වැඩේ අල කරගනීද දන්නෙ
    නෑ :growl::growl:

    Chris Evans captain america wediyata 2017 walin passe aya act karannena kiyanawa eyage contract eka Marvel lage iwaraunama.

    Infinity War eka yanne 2018 walane eke Chris Evans captain america wediyta inne nathiwei.

    captain america marunama eyage place eka wena ekanek ganawane ? replace karanne winter soldier bucky barnes. eka nissa meke captain america marenna puluwan godakma durata

    mamanam kamathi Chris Evans captain america wediyata inna ekata.
     
    Last edited:

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Marvel sucks.ko charitha adui ban comic ekenam Fantastic 4 set ekath innwa.eth awla thiyenne dan unge aithiya Marvel lata na
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    Black widow nam inna ona cap ekka
    Pissuda ban? Black Widow inna oni maath ekka :P

    avengers-2-black-widow1.jpg
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අඩෝ iron man ට ටෝක් දෙන්න එපා...:P
    TFS bro Rep+
    මචං මම හිතන්නේ කැපා මැරෙනවා... Then කැපා ඇන්ඩ් Quicksilver දෙන්නම back to life ගේනවා කියලා සීන් එකක් මම දැක්කා...
    :confused:

    ඔව් වෙන්න පුලුවන් මචන්,,අපරාදෙ quiksilver :no::no:

    :yes:ටිවි සිරිස් වලදි නම් වොනර් බ්‍රදර්ස්ලා හොදට හදලා තියෙනවා බලමු අලුත් ෆිල්ම්ස් කොහොමද කියලා‍.

    අනිව මචන් :):)

    Chris Evans captain america wediyata 2017 walin passe aya act karannena kiyanawa eyage contract eka Marvel lage iwaraunama.

    Infinity War eka yanne 2018 walane eke Chris Evans captain america wediyta inne nathiwei.

    captain america marunama eyage place eka wena ekanek ganawane ? replace karanne winter soldier bucky barnes. eka nissa meke captain america marenna puluwan godakma durata

    mamanam kamathi Chris Evans captain america wediyata inna ekata.

    ඔව් බන්,,එහෙම වෙන්නත් පුලුවන්,,මටත් Chris Evans හොදයි බන්,, :frown::frown: බලමු මුන් මොකක් කරයි ද දන්නෙ නෑ :baffled::baffled:

    Marvel sucks.ko charitha adui ban comic ekenam Fantastic 4 set ekath innwa.eth awla thiyenne dan unge aithiya Marvel lata na

    ඔව් බන්,,ඒ චරිත වලත් අයිතිය මුන්ට තියෙනම් මීට වඩා මුන්ගෙ Cinematic Universe එක ලොකු වෙනවා :shocked::shocked:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adoo ada avangers baluwa...:D mn ahuwa carter inne kohomada kiyala..wayasata giihn nam..ada dakke .arunge manasa aul karana eken kiyala dana gaththe :D

    thawa ekak..ara Thor ge mitiya ussanna hadana cn ekedi..cap mitiya ussanakota poddak wage hellanawa..thor hinawewi innawa..ekaparatama hinawa nathi wela...wena mood ekak enawa...dakkada ubala
    ??
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    රෙඩ් ස්කල් මැරුනනේ කැප්ටන් ඇමරිකා පලවෙනිම එකේ
    ආයේ කොහොමද එන්නේ ?