මෙන්න හිරගෙදර කැරැල්ල බලන්න එන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    "හිරගෙදර කැරැල්ල මර්ධනය සාධාරණයි
    88 කැරැල්ල මර්ධනය කිරීම අසාධාරණයි "
    ජවිපෙ සහෝදරවරු කියති

    හිරගෙදර නිලධාරීන්ව මරපු නිසා හිරකරුවන්ව මැරීම සාධාරණ නම් 88 කැරැල්ල මර්ධනය කිරීමද සාධාරණය හමුදාවට පළමුවෙන් පහර දුන්නේ ජවිපෙ ය
     
    • Haha
    Reactions: monson