කලිනුත් කරා නෙද
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Mar 8, 2025 #1 කලිනුත් කරා නෙද Reactions: somalal, $Gangster$, Nidarshana_k and 2 others
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Mar 8, 2025 #2 ඇමෙරිකානු කුමන්ත්රණවංශ Reactions: kandahar, Chimpanzee Putha and ttj
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Mar 8, 2025 #3 පොන්නයෙක් කෙදිරිගානව වගේ Reactions: skymicro, Chimpanzee Putha, cookies572 and 1 other person
SIC Well-known member Dec 3, 2012 10,676 5,803 113 KALUTHARA Mar 8, 2025 #4 voice eka kapuge mahttayage wage Reactions: kandahar
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Mar 8, 2025 #5 janatha prasadaya dinaganeme higana uthsahayak
chami_84 Well-known member Sep 23, 2008 21,825 3,411 113 Mar 8, 2025 #6 mey dawasala kumanthrana na ne itin sinduwak kala
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,692 15,040 113 Milagiriya Mar 8, 2025 #7 SIC said: voice eka kapuge mahttayage wage Click to expand... පොරගේ ආසම ගායකයා කපුගේ කියලා පොර එක පාරක් කිව්වා, ෂොට් එකක් ගහලා මයික් එකක් අතට ගත්තු ගමන් කපුගේව ආවේශ වෙනවා පොරට කොහොම උනත් පට්ට ගේමක් ගහපු පොරක්, 89 JVP කාඩරේ ඉඳලා අතේ සතපහක් නැතුව කොලඹ ඇවිල්ලා හැංගි හැංගි කට්ටි පැන පැනා ඉන්න ගෙදරක් නැතුව යන්න තැනක් නැතුව ලක්මිණ පැත්තරේ වැඩ කරපු විමලසිරි ගම්ලත් අද ඉන්න තැන ගැන සතුටුයි Reactions: kinkon
SIC said: voice eka kapuge mahttayage wage Click to expand... පොරගේ ආසම ගායකයා කපුගේ කියලා පොර එක පාරක් කිව්වා, ෂොට් එකක් ගහලා මයික් එකක් අතට ගත්තු ගමන් කපුගේව ආවේශ වෙනවා පොරට කොහොම උනත් පට්ට ගේමක් ගහපු පොරක්, 89 JVP කාඩරේ ඉඳලා අතේ සතපහක් නැතුව කොලඹ ඇවිල්ලා හැංගි හැංගි කට්ටි පැන පැනා ඉන්න ගෙදරක් නැතුව යන්න තැනක් නැතුව ලක්මිණ පැත්තරේ වැඩ කරපු විමලසිරි ගම්ලත් අද ඉන්න තැන ගැන සතුටුයි