මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
...ඉහි ඉහි ඉහි....

කියපල්ලකො බං මොකද්ද ඔය මළ ඉලවු "පුරුද්ද" කියලා? මම මේ කථා ශෛලිය පුරුදු වුනේ සිංහල සයිට් කියවලාමයි. උඹලා මාව කොචෝක් එකට ගත්තොත් ඕං මං අයි එන්නෙ නෑ එලකිරි පැත්තේ...ඉහි ඉහි ඉහි....
 
ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කියපල්ලකො බං මොකද්ද ඔය මළ ඉලවු "පුරුද්ද" කියලා? මම මේ කථා ශෛලිය පුරුදු වුනේ සිංහල සයිට් කියවලාමයි. උඹලා මාව කොචෝක් එකට ගත්තොත් ඕං මං අයි එන්නෙ නෑ එලකිරි පැත්තේ...ඉහි ඉහි ඉහි....
    ganan ganna epa lamaya.

    :D:D:D
     
    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    හරි හරි මගේ ස්ත්‍රී පුරුෂ භාවය මේ නූලට වැදගත් නෑනේ. ඔයලා කැමති එකක් හිතා ගන්න​. අවුලක් නෑ. වංචා කාරයෝ ගැන ස්ටෝරි තියේ නම් දාන්න​. මට මතක් වෙන හටියට දාන්නම්.