මෙන්න හොරෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,402
    113
    කාඩ් එකෙන් සල්ලි ගෙවල තියෙද්දිත්
    අම්මලාගෙන් සල්ලි අරන් බං

    නෙගටිව් රිවිව් එකක් දාල, කම්ප්ලේන් එකකුත් දැම්ම
    එවෙලෙම පික්මී එකෙන් කෝල් එකක් ආව. සල්ලි ටික පොයින්ට්ස් විදියට ආපහු දාන්නම් කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කාඩ් එකෙන් සල්ලි ගෙවල තියෙද්දිත්
    අම්මලාගෙන් සල්ලි අරන් බං

    නෙගටිව් රිවිව් එකක් දාල, කම්ප්ලේන් එකකුත් දැම්ම
    එවෙලෙම පික්මී එකෙන් කෝල් එකක් ආව. සල්ලි ටික පොයින්ට්ස් විදියට ආපහු දාන්නම් කියල
    එක හොරෙක් අනිත් එකාට හොරා කියනවා. බලපන් ඉතින් 🤭 🤭
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Itin ayeth salli danawanan hora wedak wenna bane ..mishap wenna puluwanne
    කාඩ් එකෙන් සල්ලි ගෙවල තියෙද්දිත්
    අම්මලාගෙන් සල්ලි අරන් බං

    නෙගටිව් රිවිව් එකක් දාල, කම්ප්ලේන් එකකුත් දැම්ම
    එවෙලෙම පික්මී එකෙන් කෝල් එකක් ආව. සල්ලි ටික පොයින්ට්ස් විදියට ආපහු දාන්නම් කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,402
    113
    y taxi hate card payment?
    is that true the company not paying them the full amount?
    Itin ayeth salli danawanan hora wedak wenna bane ..mishap wenna puluwanne
    අමතර මුදලක් නෙමේ ගවයිනේ

    මුළු ගාස්තුව මම කියන්නෙ

    මම දන්නෙත් නෑ කාඩ් එකෙන් ගෙවෙනව කියල

    අම්මල ගෙදර ආවම තමා මට කිව්වෙ යද්දි ගිය ත්‍රිවිල් එක සල්ලි ගත්තෙ නෑ. කාඩ් එකෙන් ගෙවල තියෙන්නෙ කියල
    බලද්දි පේමන්ට් මෙතඩ් එක කාඩ්වලට මාරු වෙලා

    මම කාඩ් එකක් ඇඩ් කෙරුව මේ ලගදි එකෙක්ට ටිප් එක දෙන්න

    මම දන්නෙත් නෑ අම්ම කියනකං පේමන්ට් මෙතඩ් එක කාඩ් වලට මාරු වෙලා කියල

    ගිය එකා ඇත්ත කියල
    ආපු එකා හොරා. ඌ කාඩ් එකෙන් ගෙවල තියෙන්නෙ කියල දැන දැනත් අතින් සල්ලිත් අරන්
    අම්මල ඔය කාඩ් මගුලක් දන්නෙ නෑ
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    මම කාඩ් එකක් ඇඩ් කෙරුව මේ ලගදි එකෙක්ට ටිප් එක දෙන්න
    Ben Feldman GIF by Superstore
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    අමතර මුදලක් නෙමේ ගවයිනේ

    මුළු ගාස්තුව මම කියන්නෙ

    මම දන්නෙත් නෑ කාඩ් එකෙන් ගෙවෙනව කියල

    අම්මල ගෙදර ආවම තමා මට කිව්වෙ යද්දි ගිය ත්‍රිවිල් එක සල්ලි ගත්තෙ නෑ. කාඩ් එකෙන් ගෙවල තියෙන්නෙ කියල
    බලද්දි පේමන්ට් මෙතඩ් එක කාඩ්වලට මාරු වෙලා

    මම කාඩ් එකක් ඇඩ් කෙරුව මේ ලගදි එකෙක්ට ටිප් එක දෙන්න

    මම දන්නෙත් නෑ අම්ම කියනකං පේමන්ට් මෙතඩ් එක කාඩ් වලට මාරු වෙලා කියල

    ගිය එකා ඇත්ත කියල
    ආපු එකා හොරා. ඌ කාඩ් එකෙන් ගෙවල තියෙන්නෙ කියල දැන දැනත් අතින් සල්ලිත් අරන්
    අම්මල ඔය කාඩ් මගුලක් දන්නෙ නෑ
    ඉතින් ඌ ට අදාල නෑනේ .උබලා මෝඩයෝ කියලා හිතලා දෙපාරක් පේමන්ට් එක අරන් යන්න හදන්න ඇති…
    ඒක උබේ වරදක් තොපි දෙපාරක් ගෙව්වට අනිත් උන් මොනවා කරන්නද ???

    ඔන්න බොරු කියලා එකවුන්ට් නම්බර් දැන්මනම් ඌ වැරදී …බොරුද මම අහන්නේ :P
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පික් මි උත්තල නම් මෙලෝ රහක් නෑ.
    ඕකුන් යනකම් කරන්නේ පික් මි එකට බනින එක.
    ඊට පස්සේ වැඩි ගණන් දාලා චාර්ජ් කරනවා.
    මුලින් ට්‍රිප් එකේ පෙන්නන ගානට වඩා වැඩි ගානක් කැපුනොත්
    -අනිවා රිෆ්න්ඩ් කර ගන්න ඕන
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,402
    113
    පික් මි උත්තල නම් මෙලෝ රහක් නෑ.
    ඕකුන් යනකම් කරන්නේ පික් මි එකට බනින එක.
    ඊට පස්සේ වැඩි ගණන් දාලා චාර්ජ් කරනවා.
    මුලින් ට්‍රිප් එකේ පෙන්නන ගානට වඩා වැඩි ගානක් කැපුනොත්
    -අනිවා රිෆ්න්ඩ් කර ගන්න ඕන
    @ChamaraGL පොන්නය මොනාද බං අර කියවන්නෙ
    අත්තන ඇට දාපු ගුලි කාලද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    @ChamaraGL පොන්නය මොනාද බං අර කියවන්නෙ
    අත්තන ඇට දාපු ගුලි කාලද?
    අනුන්ට දවසෙම බොරු කියා කියා කීයක්හරි කඩාගන්න දගලන ,නිකන් ඉදන් දෙමව්පියෝන්ගේ පෙන්ෂන් එකට කෙලින .,,මැරෙනවා කියලා හරි ත්‍රෙඩ් දාලා අනුන්ගේ අනුකම්පාව හරි අරන් සල්ලි ඉල්ලන අඩු පාඩු කියා කියා මෙතන වැළලෙන රුපියලක් හොයන්නේ නැති අසහනකාර තෝ මොන පොන්නිලයෙක්ද පරයෝ ….:P
     
    • Like
    Reactions: Gal_banisa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,685
    2,751
    113
    අනුන්ට දවසෙම බොරු කියා කියා කීයක්හරි කඩාගන්න දගලන ,නිකන් ඉදන් දෙමව්පියෝන්ගේ පෙන්ෂන් එකට කෙලින .,,මැරෙනවා කියලා හරි ත්‍රෙඩ් දාලා අනුන්ගේ අනුකම්පාව හරි අරන් සල්ලි ඉල්ලන අඩු පාඩු කියා කියා මෙතන වැළලෙන රුපියලක් හොයන්නේ නැති අසහනකාර තෝ මොන පොන්නිලයෙක්ද පරයෝ ….:P
    😄
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu

    😁