මෙන්න Elakiri Funny Software's Pack එකක් ම

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    එල කිරි Funny Software's Pack එකක් ම

    :PFunny Software's :P

    Hi කස්ටිය මම එලkiri එකේ මෙම්බර් කෙනෙක් :rofl::Pවෙලා හිටියට වැඩිය Use කරේ නෑ ඇත්තම කිවුවොත් දන්නේ නැති නිසා.දැන් ලාවට යමක් කමක් පුළුවන් නිසා මම Think කරා Thread එකක් දෙන්න.:P:P:PThread එකේ නම Funny Software's කියලා දැම්මා මේ ඔක්කොම නෙට් එකේ කරක් ගහන කොට හම්බවෙච ඒවා තමයි ඔයාලත් දෙන්න හිතුවේ ..:yes::yes::yes: බදාගෙන කනවට වැඩිය හොදයිනේ බෙදාගෙන කන ඒක හික්ස් :D:D:Dමෙතන තියෙන සමහරක් Softwares ජනෙල් 7 (windows 7) එකේ වැඩ කරන්නේ නැ තව දෙයක් නැත්නම් කියයි කිවුවේ නැ කියයි තව සමහරක් ඒවා Virus ගාර්ඩ් එකෙන් RUN කරන්න දෙන්නේ නැ.එකට අවුලක් නැ වැඩ කරන ටික තියාගෙන අනිත් ඒවා අයින් කරලා දාන්න lOL...:D මේ ටිකෙන් Supiri ෆන් එකක් ගන්න පුළුවන් කියලා 100% Sure ඕන අය ඉන්නවනම් අරගෙනනම බලන්න ලොකුත් නෑ පොඩිත් නැ 4 .18MB යි.ඔයාලා ගාවත් මේ වගේ ෆන් ගන්න පුළුවන් Softwares තියෙනවනම් අපිටත් දෙන්න හොදේ ගොඩක් පිං :nerd:ඔන්න එහෙනම් මම කැපුනා Thread ඒක හොද නම් Sup එකක් දීලා යන්න අමතක කරන්න එපා තව හොද ඒවා ටිකක් දෙන්න හිතන් ඉන්නවා :D:D:D

    ඔය පල්ලෙහායින් තියෙන ලින්කුවෙන් බාගන්න

    MediaFire Link
    http://www.mediafire.com/?ojrlo05fe0gtjtf
    :D:D:D:D:D:D

     
    Last edited:

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Thankz මචන්!

    Thankz මචන්!
    Virus guard එකෙන් බේරිලා, Windows 7 වල වැඩ කරන ඒවා කීයක් විතර තියෙයිද දන්නේ නෑ! බලමු.

    :confused::confused::confused:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලාස්.........
    බලමු බලමු මොනාද මේ මෙච්චර ෆන් සොෆ්ට්වෙයාර්ස් කියලා.................