Koombiyo Life Solutions Software..
ඔයාලට මතක ඇති කූබියෝ එකේ එක එපිසෝඩ් එකක ජෙහාන් Life Solutions කියලා සොෆ්ට්වෙයාර් එකක් හදන්න උත්සාහා කරනවා.. මේකෙන් වෙන්නේ තමන් ගැන යම්කිසි දත්ත ප්‍රමාණයක් ඇතුලත් කරාම ඉස්සරහ අවුරුදු දහයේදී තමන්ට එන්න තියෙන ප්‍රශ්න ටික පෙන්නන එක. ජෙහාන් කියනවා එතකොට "මොකාටවත් බයවෙන්න ඕන නෑ, මේ කාලේදී මම මේවට මුහුණ දෙන්න ඕන කියලා අපි දැනගන්නවා කියලා"
මට තියෙන ට්‍රැක් අයිඩියා එක්ක මම උත්සාහා කරා ජෙහාන් මේ කියන ඇප්ලිකේෂන් එක ඇත්තටම ඩිවලොප් කරලා බලන්න,
AI පාවිච්චි කරලා ඉස්සරහ අවුරුදු දහයට ලංකාවට සාපේක්ෂව ජෙනරේට් කරගත්ත ඩේටා වලින් ජෙහාන්ගේ Life Solutions සොෆ්ට්වෙයාර් එක මම හැදුවා.. තාම මුල්ම අවදියේ තියෙන නිසා අඩුපාඩු ඇතිවෙයි.. හැබැයි මේක ඔයාලට වැදගත් වෙයි.. 
Software Online - https://pandaprotools.digital/lifesolutions.html
මම දන්නේ නෑ මේකෙදි මම ක්‍රෙඩිට්ස් දෙන්න ඕන තුමිදු අයියටද, කූබියෝ ටීම් එකටද කියලා.. ඒ නිසා මම මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක අදාළ අයට..
මේකෙදි ජෙහාන් ඔරිජිනල් එපිසෝඩ් එකේ පෙන්නන බිත්තියේ තියෙන සමහර ඩීටේල්ස් මම අයින් කරා, ඒවා සෙන්සිටිවූ ඩේටා නිසා.. Privacy පිළිබද ඇතිවිය හැකි ගැටළු නිසා ඔයාලගේ ඩේටා මම කිසිම තැනක ස්ටෝර් කරන්නේ නෑ ඒ නිසා බය නැතුව උත්සාහ කරලා බලන්න පුළුවන්
අපි ඉස්සරහදි බලමු ඩේටා තව ඇකියුරේට් කරන්න..
ඉගෙනගන්න කෙනෙක්ට අවශ්‍යනම් සම්පූර්ණ සෝස් කෝඩ් එකම දෙන්නත් පුළුවන්.. ❤
ජයවේවා..
Added:
මගේ ඉනීශියල් අයිඩියා එක මේක Future Job Finder එකක් විදිහට දියුණු කරන්න.. ඒ කියන්නේ කෙනෙක්ට තමන්ගේ ඩීටේල්ස් ටික, ස්කිල්ස් ටික දැම්මම අනාගතේ කරන්න පුලුවන් ජොබ්ස් ටික ගැන දැනගන්න, ඒවට ස්කිල්ස් හදාගන්න පුලුවන් සෝසස් ටික ලින්ක් කරන්න තමයි අයිඩියා එක
දැනට Beta Version එකක් විදිහට මේක මම ටෙස්ට් කරනවා
Added again :
මේ ඇප් එකට කවුරුවත් ඌයියා කරගන්න එපා.. මට නිකන් තිබුන ආසාවකට මම මේ ඇප් එක හැදුවේ..
මේක හදන්න ඩේටා ගත්තේ Chatgpt AI එකෙන්.. ඒකට ගත්තේ ලංකාවට සාපේක්ශව ඉස්සරහ අවුරුදු දහයකට එන්න තියෙන ප්‍රශ්න..
ඔයාලා ඉන්පුට්ස් දුන්නට පස්සේ ඇප් එකෙන් කරන්නේ රැන්ඩම්ලි ඔයාට එන්න පුලුවන් ප්‍රශ්න විස්සක් සිලෙක්ට් කරලා පෙන්නන එක..
මේක කරන්නේ ජාවා වල Random ඉන්ඩෙක් එකකින්!!
මේ ඩේටා ඔයාට සාපේක්ශව ඇකියුරේට් නෑ ඒ නිසා මේක ඔයාටම කියලා සාපේක්ශ්ව ඩේටා දෙන එකක් නෑ..
මගේ අයිඩියා එක මේ වගේම ඉන්පුට්ස් ටිකකින් අනාගතේ ඕපන් වෙන්න පුලුවන් ජොබ් මාකට්ස්, ඒවට හදාගන්න පුලුවන් ස්කිල්ස් පෙන්නන විදිහට ඒක ඩිවලොප් කරන එක..
ස්තූතී!
https://m.facebook.com/story.php?st...cgWrc15xRl&id=100066716901081&mibextid=Nif5oz

Last edited: