බලාගෙන ගියා බන්..
අරු කිව්වා එලොන් මස්ක් කියන්නේ පුස් චරිතයක් කියලා... Dead..
යුටුබ් එකේ හිඟාකන එකෙක් ලොකේ යම් තැනකට ආපු එකෙක්ට පුස් චරිතයක් කියලා... මාරම දුපත් මානසිකත්වයක් බන් එක. අපරාදේ මුල් විනාඩිය බලන්න ගිය ඩේටා ටික