මෙන්න unlimted දෙනවලු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    unlimited connection ekak 5000 wage unoth gannawada?
    5000 ta දුන්නොත් දැන් ගන්නවා යාකො මට මාසෙකට internet වලට 7000ක් වගේ යනවා ඒ දිලත් හරියට පාවිච්චි කරන්න නෑ බයෙන් බයෙන් පාවිච්චි කරන්නේ 😭
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    hoda speed ekak ekka unlimited connection ekak aduma 15,000 - 25,000 wath wei mama nam hithanne. 15kata withara wath hoda ekak awoth nam aniwa gannawa.
    5mbps ~ 20mbps speed limit karala
    full bandwith eka loku ganata denna puluwan eth FUP ekak aniwa danawa sure. mokada connection shere karaganna case eka nisa
     
    • Like
    Reactions: lilman

    Similar threads