මෙන්න XibitZ forum එකක් හදලා එලකිරියට වැඩේ දෙන්න.

Status
Not open for further replies.

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කොහොම වුණත් හරි හමන් සයිට් එකක් ආවොත් අනිවා ඒක අප් වෙලා එනව ඒකෙ දෙකක් නෑ. මේකෙ මොකක්ද අළුත් කියල දෙයක් තියෙන්නෙ? 2006 ඉඳන් එකම ඉන්ටර්ෆේස් එකමනෙ. කට්ටියනම් කියන්නෙ ජීටී කාරය සත පහක් මේකෙන් හොයන්නෙ නෑ කියල. ඔව්. ඇත්ත. දැන් හොයන්නෙ නෑ. හැබැයි ඉස්සර හෙව්ව හොඳට. එහෙම නෑ කියන එවුන්ට මෙන්න බලාගන්න පුළුවන් ඉස්සර මේකෙ ඇඩ්ස් පුරවල තිබ්බ හැටි.
    SpcKH8F.jpg

    7kvRA3D.jpg


    JonDkYA.jpg

    yntAkyR.jpg


    අනිත් දේ තමයි මේකෙ ඉස්සර හිටපු එවුන් භාගෙට භාගයක් දැන් ඇක්ටිවු එවුන් නෙවෙයි. එහෙම නැත්තම් එහෙම හිටපු එවුන්ම වෙන වෙන එකවුන්ට වලින් තමයි මේකෙ ඉන්නෙ. ඇත්තටම බැලුවොත් මේකෙ යූසර් කවුන්ට් එක ලක්ෂ පහක් කියන්න බැහැ ඉතින්. මොකද භාගෙට භාගයක් ඉන්නෙ ෆේක් එකවුන්ට් වලින්නෙ. ඇඩ්මින්ටත් ෆේක් බරගාණක් තියෙනව.
    අනිත් කාරණේ තමයි මේකෙ දාන ගොඩක් පෝස්ට් මේකෙ ඉන්න එවුන්ගෙම නිර්මාණ නෙවෙයි. ඒක ඇඩ්මින් පවා දන්නව. ඒ වුණත් එයා ඒව නොදැක්ක වගේ ඉන්නව.

    මේව මෙහෙම කතා කරද්දි ඇඩ්මින් කෙලින් උත්තර දෙන්නෙ නෑ කවදාවත්. ඌ කියන්නෙ ෆේක් වලට උත්තර දෙන්න බැඳිල නෑ අනං මනං.
    ඇඩ්මිනා ඇඩ්මිනාගෙ හිතුමනාපෙට කට්ටියව බ්ලොක් කරනව කියන එක ගොසිප්9 කියන වෙබ් අඩවියෙත් කතා බහට ලක්වෙච්ච අවස්ථාවක් මේ තියෙන්නෙ.
    RTfjcNF.jpg


    6qlcMA2.jpg


    ඉතින් ඒ වගේ අද එක්කො මාව හත්වෙනි වතාවටත් ආයෙත් බ්ලොක් කරාවි. එහෙමත් නැත්තම් මේ පෝස්ට් එක ඩිලීට් කරාවි. නැත්තම් පෝස්ට් එක ක්ලෝස් කරාවි. ඔන්න ඇඩ්මින් දෙන උත්තරේ. :yes::yes::yes:


    100% True......:)මොනා කරන්නද thenuwarayata කරන්න දේකුත් නැහැ දැන්!!!ෆේක් ආතල් දුන්නේ නැත්නම් ට්‍රැෆික් ඇදෙන්නේ චැට් එකට විතරයි! :lol:
     

    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    100% True......:)මොනා කරන්නද thenuwarayata කරන්න දේකුත් නැහැ දැන්!!!ෆේක් ආතල් දුන්නේ නැත්නම් ට්‍රැෆික් ඇදෙන්නේ චැට් එකට විතරයි! :lol:
    මොකා වුණත් මේක කිසිම අප්ඩේට් එකකින් තොරව දිගටම මෙහෙම කරන් යන්න බලාපොරොත්තු වෙනවනම් ඉතින් කොහොමත් අවුරුදු 11කට වඩා පරණ ෆෝරම් එකට බුදු සරණයි කියල තමයි කියන්න වෙන්නෙ.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මොකා වුණත් මේක කිසිම අප්ඩේට් එකකින් තොරව දිගටම මෙහෙම කරන් යන්න බලාපොරොත්තු වෙනවනම් ඉතින් කොහොමත් අවුරුදු 11කට වඩා පරණ ෆෝරම් එකට බුදු සරණයි කියල තමයි කියන්න වෙන්නෙ.

    උබ ආයෙත් අකවුන්ට් එකක් හැදුවේ ඇයි බන්!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද ඔයි මේ...ෆොරම් එකට 1000 හැදුවත් මොකද යකුනේ....ඔවට කෝ මෙම්බර්ල...:dull:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඒවා නම් බයිලා කතා.. ඔනා ෆොරම් එකක ඇඩ්මින්ගෙන් වැඩක් නැ මෙම්බර්ලා හැසිරෙන් සහ ක්‍රවුඩ් එක අනුව තමා. උදාහරනෙකට එලකිරි එකේ කිසිම පිටරට එකෙක් නැ. එන්න බැ මොකද රෙජිස්ටර් වෙද්දි සෙකියුරිටි කුවෙක්ශන් එක සින්හල. ඉතින් දෙමල එකෙකුටවත් මේකට එන්න බැ. ලූලා නැති වලේ කනයා පිනුම් ගහන සේ ඉතින් ඇට්ටි හැලෙන්න් ඇමෙරිකාවට ගැහුවැකි සින්හලෙන්.. මොකො සුද්දා එන්නෙයැ. ගේට්ටු වහලනේ.. :lol::lol::lol:

    කැ# ටෝක් එක.. :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ ආයෙත් අකවුන්ට් එකක් හැදුවේ ඇයි බන්!

    බොරු බොස්.. අපි බැන්ද දවසෙ පාටිය.. හිතේ තිබ්බ එකම දේ මට බොතලේය.. ගෙනාවෙ හඳපානෙ හන්ද නොදී බැහැ..ගිණි ගත් මගෙ අම්මගෙ හිත තැවුනද.. අද මම විඳිනව කරුමය..හොඳ නරක දෙක සමතුලිතද.. ප්‍රශ්ණය මම තනියම විසඳීමද ඔබව මරන්නට මට හිත දීමද....
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බොරු බොස්.. අපි බැන්ද දවසෙ පාටිය.. හිතේ තිබ්බ එකම දේ මට බොතලේය.. ගෙනාවෙ හඳපානෙ හන්ද නොදී බැහැ..ගිණි ගත් මගෙ අම්මගෙ හිත තැවුනද.. අද මම විඳිනව කරුමය..හොඳ නරක දෙක සමතුලිතද.. ප්‍රශ්ණය මම තනියම විසඳීමද ඔබව මරන්නට මට හිත දීමද....

    මාව මරන්න උබ!:lol::lol:
     
    Status
    Not open for further replies.