ඔය සිරිස් එක ඔච්චර උන් කියෝනවද බන්..?
රෝලින් තමා ඉන්න පෝසත්ම කතුවරිය කියල දන්නවා .. පෝසත් වෙලා තියෙන්නේ ඔය සිරිස් එකෙන්මද?

ඔව් යකෝ ඔව්.![]()
The Top 10 Most Read Books in the World
The Bible.
Quotations From Chairman Mao.
Harry Potter Series.
The Lord of the Rings.
The Alchemist.
The Da Vinci Code.
The Twilight Saga (Stephenie Meyer)
Gone With the Wind.
More items...
මේ සීරියස් එකෙනුයි මේවගෙන් ගහපු film වලිනුයි දෙකෙන්ම![]()
The davinci code witherai kiyola tiyenne

අතෑරල දැම්ම 
මම නං Harry potter series එක දෙපාරක් කියෙව්ව එක පාරක් audio book එක ඇහුව
LOR කියවන්න හැදුව කම්මැලියිඅතෑරල දැම්ම
davinci code film එක නං මරු.
the alchemist හොඳයි කියල කට්ටිය කියනව ඒක කියවන්න බලාපොරොත්තුවක් තියෙනව

Dan brown ge poth hondai...Digital Fortress patta..
Enid blyton ge poth sahena collection ekak tibba podi kale
Dan nan kiyonewa adui.. godak welawa kanewa screen eke isseraha..

ඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ 
ඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ 

dan brown ව නං ඇහුවෙත් අදයි
enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ
මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයිඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ
great expectations බාගත්ත දැන් ඒක කියෝනව
මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ![]()

HP eke Prisoner of Azkaban (4 weni potha da koheda) kiyewwa medin..Sirase yaddi film eketh ehen mehen balela tiyenewa...
Poth Series eke gedara tiyenewa..try ekak deela balanna one
famous five tamai eyage famous ma![]()

පොත් සෙට් එක ගෙදර තියාගෙනත් කියෝල නෑ කියන්නෙ තෝව හමගහන්න එපායැ

Nangige poth set eke![]()

ඉතිං ඉල්ලගෙන කියවන්න බැරියෑ
නංගිට හැරී පෝට universe එක ගැන ලොකු දැනුමක් තියෙනවනං නම දැනගන්න කැමතියි![]()

ඉතිං ඉල්ලගෙන කියවන්න බැරියෑ
නංගිට හැරී පෝට universe එක ගැන ලොකු දැනුමක් තියෙනවනං නම දැනගන්න කැමතියි![]()

dan brown ව නං ඇහුවෙත් අදයි
enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ
මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයිඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ
great expectations බාගත්ත දැන් ඒක කියෝනව
මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ![]()
not in elakiri![]()

GOT kiyawapan, eka patta....
චරිතත් ඕනෙවට වඩා වැඩියි අනික ඌ නිකං පෙඩෙක් වගේ පොඩි උන් හෙලුවෙන් ඉන්න ඒවත් ලියල
tv series එක විතරක් ඇති ඒ පොත් සෙට් එක නං කියනන්නෑ 