මෙන්න_අනාවැකි:D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙන්න_අනාවැකි:D

    image.png

    1997 මේක කියල තියෙන්නෙ :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔය සිරිස් එක ඔච්චර උන් කියෝනවද බන්..?
    රෝලින් තමා ඉන්න පෝසත්ම කතුවරිය කියල දන්නවා .. පෝසත් වෙලා තියෙන්නේ ඔය සිරිස් එකෙන්මද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය සිරිස් එක ඔච්චර උන් කියෝනවද බන්..?
    රෝලින් තමා ඉන්න පෝසත්ම කතුවරිය කියල දන්නවා .. පෝසත් වෙලා තියෙන්නේ ඔය සිරිස් එකෙන්මද?

    ඔව් යකෝ ඔව්. :D

    The Top 10 Most Read Books in the World
    The Bible.
    Quotations From Chairman Mao.
    Harry Potter Series.
    The Lord of the Rings.
    The Alchemist.
    The Da Vinci Code.
    The Twilight Saga (Stephenie Meyer)
    Gone With the Wind.
    More items...

    මේ සීරියස් එකෙනුයි මේවගෙන් ගහපු film වලිනුයි දෙකෙන්ම :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    The davinci code witherai kiyola tiyenne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    The davinci code witherai kiyola tiyenne

    මම නං Harry potter series එක දෙපාරක් කියෙව්ව එක පාරක් audio book එක ඇහුව :love:
    LOR කියවන්න හැදුව කම්මැලියි :no: අතෑරල දැම්ම :(
    davinci code film එක නං මරු.
    the alchemist හොඳයි කියල කට්ටිය කියනව ඒක කියවන්න බලාපොරොත්තුවක් තියෙනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    මම නං Harry potter series එක දෙපාරක් කියෙව්ව එක පාරක් audio book එක ඇහුව :love:
    LOR කියවන්න හැදුව කම්මැලියි :no: අතෑරල දැම්ම :(
    davinci code film එක නං මරු.
    the alchemist හොඳයි කියල කට්ටිය කියනව ඒක කියවන්න බලාපොරොත්තුවක් තියෙනව

    Dan brown ge poth hondai...Digital Fortress patta..
    Enid blyton ge poth sahena collection ekak tibba podi kale :P
    Dan nan kiyonewa adui.. godak welawa kanewa screen eke isseraha..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan brown ge poth hondai...Digital Fortress patta..
    Enid blyton ge poth sahena collection ekak tibba podi kale :P
    Dan nan kiyonewa adui.. godak welawa kanewa screen eke isseraha..

    dan brown ව නං ඇහුවෙත් අදයි :baffled:
    enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙ :D ඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ :no:
    මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයි :( ඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ :yes:
    great expectations බාගත්ත දැන් ඒක කියෝනව :baffled:
    මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ :no:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    dan brown ව නං ඇහුවෙත් අදයි :baffled:
    enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙ :D ඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ :no:
    මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයි :( ඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ :yes:
    great expectations බාගත්ත දැන් ඒක කියෝනව :baffled:
    මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ :no:

    HP eke Prisoner of Azkaban (4 weni potha da koheda) kiyewwa medin..Sirase yaddi film eketh ehen mehen balela tiyenewa...
    Poth Series eke gedara tiyenewa..try ekak deela balanna one :P

    famous five tamai eyage famous ma :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    HP eke Prisoner of Azkaban (4 weni potha da koheda) kiyewwa medin..Sirase yaddi film eketh ehen mehen balela tiyenewa...
    Poth Series eke gedara tiyenewa..try ekak deela balanna one :P

    famous five tamai eyage famous ma :yes:

    පොත් සෙට් එක ගෙදර තියාගෙනත් කියෝල නෑ කියන්නෙ තෝව හමගහන්න එපායැ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nangige poth set eke :angry:

    ඉතිං ඉල්ලගෙන කියවන්න බැරියෑ :baffled:
    නංගිට හැරී පෝට universe එක ගැන ලොකු දැනුමක් තියෙනවනං නම දැනගන්න කැමතියි :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඉල්ලගෙන කියවන්න බැරියෑ :baffled:
    නංගිට හැරී පෝට universe එක ගැන ලොකු දැනුමක් තියෙනවනං නම දැනගන්න කැමතියි :P

    nikdw :rofl::rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඉතිං ඉල්ලගෙන කියවන්න බැරියෑ :baffled:
    නංගිට හැරී පෝට universe එක ගැන ලොකු දැනුමක් තියෙනවනං නම දැනගන්න කැමතියි :P

    not in elakiri :P
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    dan brown ව නං ඇහුවෙත් අදයි :baffled:
    enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙ :D ඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ :no:
    මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයි :( ඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ :yes:
    great expectations බාගත්ත දැන් ඒක කියෝනව :baffled:
    මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ :no:

    GOT kiyawapan, eka patta....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    not in elakiri :P

    අපරාදෙ නංගි එලකිරි හිටියනං නංගිට කියන්න තිබ්බ අයියට හැරී පෝට කතාව කියෝන එකේ වටිනාකම පහදල දෙන්න කියල :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GOT kiyawapan, eka patta....

    ආපෝ. පලවෙනි පොත ටිකක් විතර කියෙව්ව. tv series එක තරං ලස්සනක් ඒකෙ නෑ බං :( චරිතත් ඕනෙවට වඩා වැඩියි අනික ඌ නිකං පෙඩෙක් වගේ පොඩි උන් හෙලුවෙන් ඉන්න ඒවත් ලියල :angry: tv series එක විතරක් ඇති ඒ පොත් සෙට් එක නං කියනන්නෑ :no: