2000 පස්සේ ඉපදුන කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද?

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    Mata nam line wenawa oni tharam but not interested machan.

    Wahnen bahinnama oni na mata nam. Poththa sudu wela. Sanga daala iddi nikan ma balanawa.

    Wahane yaddi kohomath balanawa
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    පුලුවන් නම් තඩි මාලයකුත් දාගෙන පලයන්
    මේක සිරාවටම වැඩ.

    අඩුම පවුම් පහක් විතර වත් මොනකෝ චේන් එකක් ඕනේ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    97 nm 2000 n passe ekak gemak nahne....okkomata kalin kiyapan 2000 ta kalın Ewa set karagena thiyenawada kiyala.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ඉස්සර අපිට නන් පොඩි හාමුදුරුවො 12 පහු උන ගමන් දාන සාලාවෙ දොර ඇරලා දෙනවා. සුද්ද කරනවා හට්ටි පිටින්. සැහ්. අපරාදෙ අපි අවසානෙ ලියන්න ඉද්දි පොර කෙල්ලෙක් එක්ක පැනලා ගියා
    උපාසක මහත්තයා ඒ කාලේ කුරුම් බා බෑවේ නැද්ද? යකෝ අපේ උන් තැඹිලි වලු පිටින් බෑවේ. :lol:

    දැන් ඉන්න පොඩි පගයලා දහම් පාසල් යන්නෙත් නෑ. ඒ ආතල් එක ගන්නෙත් නෑ. අඩුම තරමේ ස්පෝට් මීට් කාලේ පිට්ටනියට බැහැලා ස්පෝට් එකක් කරලා , නිවාසයක් හදලා ගන්න ආතල් එකවත් ගන්නෙ නෑ. දැන් ඉන්න පොඩී පගයලා ස්පෝට් මිට් කාලෙට උගන්නන්නෙ නෑ කියලා ඉස්කෝලෙත් යන්නෙ නෑ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    උපාසක මහත්තයා ඒ කාලේ කුරුම් බා බෑවේ නැද්ද? යකෝ අපේ උන් තැඹිලි වලු පිටින් බෑවේ. :lol:

    දැන් ඉන්න පොඩි පගයලා දහම් පාසල් යන්නෙත් නෑ. ඒ ආතල් එක ගන්නෙත් නෑ. අඩුම තරමේ ස්පෝට් මීට් කාලේ පිට්ටනියට බැහැලා ස්පෝට් එකක් කරලා , නිවාසයක් හදලා ගන්න ආතල් එකවත් ගන්නෙ නෑ. දැන් ඉන්න පොඩී පගයලා ස්පෝට් මිට් කාලෙට උගන්නන්නෙ නෑ කියලා ඉස්කෝලෙත් යන්නෙ නෑ.
    තැඹිලි ගහක් තිබ්බේ නෑ. කුණාටු පොල් ගහකුයි පොල් අඹ ගහකුයි ජම්බු ගහකුයි තිබ්බේ. ජම්බු වලට නන් හැම සීසන් එකේම දුන්නා ෂෝට් එක. මම ප්‍රධාන ශිෂ්‍ය නායක යකෝ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,632
    113
    Galaha
    Mata nam line wenawa oni tharam but not interested machan.

    Wahnen bahinnama oni na mata nam. Poththa sudu wela. Sanga daala iddi nikan ma balanawa.

    Wahane yaddi kohomath balanawa
    උබ ඉතින් කොල්ලො ගහන්න වෙන්නැති ආස. 😌 🤌
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,620
    25,973
    113
    මගේ CEO පදින්නේ කබල් benz එකක්.... insta ෆොටෝ වලට like, DM එහෙම ලැබෙනවා ලු vacancy එහෙම අහලා.... මූ කෙලින්ම cofee shop එකකට එන්න කියලා, දෙවැනි දවසේ club බස්සල, apartment එකට ගෙන්වා ගන්නවා, උදේ වෙලාවක. රෑට නෙවේ බං දැන් බඩු ගහන්නේ.... උදේ පාන්දර.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    Make It Rain Money GIF
     
    • Like
    Reactions: Psiko

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Mata nam line wenawa oni tharam but not interested machan.

    Wahnen bahinnama oni na mata nam. Poththa sudu wela. Sanga daala iddi nikan ma balanawa.

    Wahane yaddi kohomath balanawa
    tho 1995 neda? api wage 1992 kollonta barida 2000 n pass wage kello set karaganna :(
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    1990 untat set wenawada 2000n passe unwa? apee un wage age gap ganan ganne nadda gen z kello?
    ගනන් ගන්නෙ නම් නෑ.
    හැබැයි හැමොටම කියනවා.
    උබේ පෞද්ගලික මෙසේජ් පවා පෙන්නලා කතා වෙනවා.
    යලුවො එක්කම විතරක් නෙවෙයි තමන් එක්ක එකට සෙට් වෙලා කතා කරන අය එක්ක පවා.
    ඒක ක්‍රින්ජ් නැත්තම් ඉතිං කැරී ඔන්.

    හැබැයි උන්ට් සෙට් නැත්තම් නම් ඉතිං උන් රැදෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: kasunkaru