මෙන්න_අනාවැකි:D

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Book series walin complete koyola tjiyenne devid eddings ge begariod series eka vitharayi...
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉන්ග්‍රීසි නවල් කියවන්න පුළුවන් හැබැයි තේරෙන්නෙ නෑ.
    සින්දුවක වචන ටිකක් අල්ලගන්නෙත් හෙන ගේමක් දීලා නැත්තන් ගූගල් ගෙන්
    එහෙව් අපිට මොන හැරී පෝටර්ද?

    අනික අර ඩාවින්සි කෝඩ් ෆිල්ම් එක බලලත් පිස්සු හැදුනා
    නවල් එක කියෙව්වොත් මොනා වෙයිද කියලා හිතාගන්නවත් බෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙම තමා බං අපේ මව් භාශාව නෙමේනෙ. මාත් මුලින්ම කියෙව්වෙ harry potter 1. හරියට තේරුනේ නෑ film එක බලල තියෙන නිසා කතාව අල්ලගෙන ගියෙ. පොතේ අන්තිම හරියට වගේ එද්දි සෑහෙන්න තේරෙනව. තේරෙන්නෑ කියල නිකා හිටියොත් කවදාවත්ම තේරෙන්නෑ :no: නොතේරෙන්න හරි කියවන්න ඕනෙ :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    dan brown ව නං ඇහුවෙත් අදයි :baffled:
    enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙ :D ඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ :no:
    මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයි :( ඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ :yes:
    great expectations බාගත්ත දැන් ඒක කියෝනව :baffled:
    මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ :no:
    Read some Stephen King novels, miles better than harry potter
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Read some Stephen King novels, miles better than harry potter

    novels වැඩිය කියවන්නෑ බං :) stephen king ගෙ එකක්වත් කියෝල නෑ. හැබැයි මිනිහගෙ නවල් වලිං හදන film නං මරු :love: mist එහෙම :love::love: එයාගෙ එකක් හරි කියවන්න ඕනෙ තමා :yes: thanks
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    එහෙම තමා බං අපේ මව් භාශාව නෙමේනෙ. මාත් මුලින්ම කියෙව්වෙ harry potter 1. හරියට තේරුනේ නෑ film එක බලල තියෙන නිසා කතාව අල්ලගෙන ගියෙ. පොතේ අන්තිම හරියට වගේ එද්දි සෑහෙන්න තේරෙනව. තේරෙන්නෑ කියල නිකා හිටියොත් කවදාවත්ම තේරෙන්නෑ :no: නොතේරෙන්න හරි කියවන්න ඕනෙ :yes:

    මටනම් English novel හරියන්නේ නෑ බන් . කියෙව්වට රසය ගන්න බෑ, ඉංග්‍රීසි අවුල තමයි. උඹ කියන එක හරි, කාගෙන කියෙව්වොත් පුරුදු වෙයි, ඒත් හිතෙන්නෙ නෑ. පොඩි එකී (she is six and half ) නම් මේ දවස්වල පලවෙනි පොත කියවනවා, දැන් අන්තිම හරියෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනම් English novel හරියන්නේ නෑ බන් . කියෙව්වට රසය ගන්න බෑ, ඉංග්‍රීසි අවුල තමයි. උඹ කියන එක හරි, කාගෙන කියෙව්වොත් පුරුදු වෙයි, ඒත් හිතෙන්නෙ නෑ. පොඩි එකී (she is six and half ) නම් මේ දවස්වල පලවෙනි පොත කියවනවා, දැන් අන්තිම හරියෙ.

    :D
    අනික් පොත් සෙට් එකත් ගෙනත් දෙන්න :love:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මටනම් English novel හරියන්නේ නෑ බන් . කියෙව්වට රසය ගන්න බෑ, ඉංග්‍රීසි අවුල තමයි. උඹ කියන එක හරි, කාගෙන කියෙව්වොත් පුරුදු වෙයි, ඒත් හිතෙන්නෙ නෑ. පොඩි එකී (she is six and half ) නම් මේ දවස්වල පලවෙනි පොත කියවනවා, දැන් අන්තිම හරියෙ.
    Digatama Poth Kiyawanna Encourage Karanna.
    11.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Harry potter series audio book iye raa download kala.. thama ahuve nam naa

    අයියෝ අහපං බං :) බස් එහෙක වගේ කොහෙ හරි යන වෙලාවක කරන්න දේකුත් නෑනෙ අහගෙන පලයං :yes: :love: