Book series walin complete koyola tjiyenne devid eddings ge begariod series eka vitharayi...

ඉන්ග්රීසි නවල් කියවන්න පුළුවන් හැබැයි තේරෙන්නෙ නෑ.
සින්දුවක වචන ටිකක් අල්ලගන්නෙත් හෙන ගේමක් දීලා නැත්තන් ගූගල් ගෙන්
එහෙව් අපිට මොන හැරී පෝටර්ද?
අනික අර ඩාවින්සි කෝඩ් ෆිල්ම් එක බලලත් පිස්සු හැදුනා
නවල් එක කියෙව්වොත් මොනා වෙයිද කියලා හිතාගන්නවත් බෑ
නොතේරෙන්න හරි කියවන්න ඕනෙ 
Read some Stephen King novels, miles better than harry potterdan brown ව නං ඇහුවෙත් අදයි
enid blyton නේද අර පන්පසිඳුවන් කතාව ලිව්වෙඒ කතාව නං මරු පොත් නං කියෝල නෑ
මම නං කියෝනව novel කියෝනව අඩුයි nonfinction විතරයිඒ කියෝල stress වැඩිම වුනාම තමා novel එකක් කියවන්නෙ
great expectations බාගත්ත දැන් ඒක කියෝනව
මොක කියෙව්වත් තාම harry potter series එකට ගහන්න novel එකක් කියෝල නෑ![]()
Read some Stephen King novels, miles better than harry potter
stephen king ගෙ එකක්වත් කියෝල නෑ. හැබැයි මිනිහගෙ නවල් වලිං හදන film නං මරු
mist එහෙම 
එයාගෙ එකක් හරි කියවන්න ඕනෙ තමා
thanksඑහෙම තමා බං අපේ මව් භාශාව නෙමේනෙ. මාත් මුලින්ම කියෙව්වෙ harry potter 1. හරියට තේරුනේ නෑ film එක බලල තියෙන නිසා කතාව අල්ලගෙන ගියෙ. පොතේ අන්තිම හරියට වගේ එද්දි සෑහෙන්න තේරෙනව. තේරෙන්නෑ කියල නිකා හිටියොත් කවදාවත්ම තේරෙන්නෑනොතේරෙන්න හරි කියවන්න ඕනෙ
![]()
මටනම් English novel හරියන්නේ නෑ බන් . කියෙව්වට රසය ගන්න බෑ, ඉංග්රීසි අවුල තමයි. උඹ කියන එක හරි, කාගෙන කියෙව්වොත් පුරුදු වෙයි, ඒත් හිතෙන්නෙ නෑ. පොඩි එකී (she is six and half ) නම් මේ දවස්වල පලවෙනි පොත කියවනවා, දැන් අන්තිම හරියෙ.

Digatama Poth Kiyawanna Encourage Karanna.මටනම් English novel හරියන්නේ නෑ බන් . කියෙව්වට රසය ගන්න බෑ, ඉංග්රීසි අවුල තමයි. උඹ කියන එක හරි, කාගෙන කියෙව්වොත් පුරුදු වෙයි, ඒත් හිතෙන්නෙ නෑ. පොඩි එකී (she is six and half ) නම් මේ දවස්වල පලවෙනි පොත කියවනවා, දැන් අන්තිම හරියෙ.
Harry potter series audio book iye raa download kala.. thama ahuve nam naa
බස් එහෙක වගේ කොහෙ හරි යන වෙලාවක කරන්න දේකුත් නෑනෙ අහගෙන පලයං
