මෙන්න_අලුත්ම_එක

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මෙන්න_අලුත්ම_එක

    මූව හදල තියෙන්නෙ දුෂ්කර ප්‍රදේශ වල යන්න... පිස්සු කොර... තවත් Boston Dynamics වැඩක් :yes:

    Introducing Spot

    Spot is a four-legged robot designed for indoor and outdoor operation. It is electrically powered and hydraulically actuated.
    Spot has a sensor head that helps it navigate and negotiate rough terrain. Spot weighs about 160 lbs.



    :cool::cool::cool:

    මේව කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැහැ... :no:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Maxxaaaa:love:
    11.gif

    4x4 1k wage off road yanne:rofl:
    Paw ban, Machine 1kakata unath payin gahaddi duka hithenawa :(:rofl:
    balapan u uge paduwe yaddi akul helana hati :angry:
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Maxxaaaa:love:
    11.gif

    4x4 1k wage off road yanne:rofl:
    Paw ban, Machine 1kakata unath payin gahaddi duka hithenawa :(:rofl:
    balapan u uge paduwe yaddi akul helana hati :angry:

    :lol: කොච්චර වුනත් පයින් ගහන එකනං අවුල් තමයි :D +14
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    Maxxaaaa:love:
    11.gif

    4x4 1k wage off road yanne:rofl:
    Paw ban, Machine 1kakata unath payin gahaddi duka hithenawa :(:rofl:
    balapan u uge paduwe yaddi akul helana hati :angry:

    tawa tika kalekin mun apita payin gahai kiyala mata hithenawa

    දුක නම් හිතෙන්වා තමා බන් නමුත් මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන් අර කව්ද මට හරියටම නම නම් මතක නැ මහාචාර්ය වරයෙක් කියලා තියෙනවා නේද මිනිසාගේ අවාසනාව කෘතීම බුද්ධිය හොයා ගත්ත දවසට කියලා....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    දුක නම් හිතෙන්වා තමා බන් නමුත් මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන් අර කව්ද මට හරියටම නම නම් මතක නැ මහාචාර්ය වරයෙක් කියලා තියෙනවා නේද මිනිසාගේ අවාසනාව කෘතීම බුද්ධිය හොයා ගත්ත දවසට කියලා....

    :shocked: හොඳ නරක දෙකම තියෙනවා... :yes: