මෙන්න_කොණ්ඩයා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොටදෙණියාව ඝාතනයේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට රැගෙන ආවේය.
    විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්.රුහුල් හක් සැකකරුගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරයි.
    රහස් පොලිසිය සැකකරු වාහනයකින් මීගමුව රෝහලට රැගෙන එන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ඒ අවස්ථාවේ රෝහල අවට නොසන්සුන්තාවයක්ද ඇතිවිය.


    Kondaya_2015925803.jpg


    Kondaya_2015925802.jpg