මේක පොඩ්ඩක් බලපල්ලා..මටනම් පුදුමයි මේ වගේ දෙවිවරු වගේ ගුරුවරු තාම ලංකාවේ ඉන්නවා කිව්වහම.ළමයි වෙනුවෙන් පුදුම කැපවීමක් කරන්නේ.
A. සිරියා;20571684 said:
සිරා
bump
පට්ට බන්, මේ සර් ගැන කලිනුත් කීප සැරයක්ම ගියා ටීවී එකේ. කැපවීමෙන් උගන්නන මනුස්සයෙක්.
මේ වගේ ඉස්කෝලෙකට ප්‍රොජෙක්ටර් එකක් එක්ක පොඩි දේශන ශාලාවක්, ඉංග්‍රීසි පොත් තියෙන පුස්තකාලයක් වගේ දෙන්න පුළුවන් නං ලොකු දෙයක්. පන්ති කරන හෝල් එකේ හරියට එලියවත් නෑ උදේ පාන්දර වැඩ කරන්න.
Bump
Mea english vala maximum value eka laba ganne internet eka use kirimedi. Village ekaka ipaduna Mama eka hodin dannava. Goggle Devio kiyanne eka thama. English Devio kiwwath varadak naha , internet use kirimedi.

පට්ට බන්, මේ සර් ගැන කලිනුත් කීප සැරයක්ම ගියා ටීවී එකේ. කැපවීමෙන් උගන්නන මනුස්සයෙක්.
මේ වගේ ඉස්කෝලෙකට ප්‍රොජෙක්ටර් එකක් එක්ක පොඩි දේශන ශාලාවක්, ඉංග්‍රීසි පොත් තියෙන පුස්තකාලයක් වගේ දෙන්න පුළුවන් නං ලොකු දෙයක්. පන්ති කරන හෝල් එකේ හරියට එලියවත් නෑ උදේ පාන්දර වැඩ කරන්න.
Mama anduwa ban meka balala...thaman danna ingrisi anith ayawa paganna pawichchi karana minissu bahutharayak inna rataka me manussaya dewiyek ban