මෙන්න_ගුරුවරු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    මේක පොඩ්ඩක් බලපල්ලා..මටනම් පුදුමයි මේ වගේ දෙවිවරු වගේ ගුරුවරු තාම ලංකාවේ ඉන්නවා කිව්වහම.ළමයි වෙනුවෙන් පුදුම කැපවීමක් කරන්නේ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ට බන්, මේ සර් ගැන කලිනුත් කීප සැරයක්ම ගියා ටීවී එකේ. කැපවීමෙන් උගන්නන මනුස්සයෙක්.

    මේ වගේ ඉස්කෝලෙකට ප්‍රොජෙක්ටර් එකක් එක්ක පොඩි දේශන ශාලාවක්, ඉංග්‍රීසි පොත් තියෙන පුස්තකාලයක් වගේ දෙන්න පුළුවන් නං ලොකු දෙයක්. පන්ති කරන හෝල් එකේ හරියට එලියවත් නෑ උදේ පාන්දර වැඩ කරන්න.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea english vala maximum value eka laba ganne internet eka use kirimedi. Village ekaka ipaduna Mama eka hodin dannava. Goggle Devio kiyanne eka thama. English Devio kiwwath varadak naha , internet use kirimedi.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    A. සිරියා;20571684 said:

    සිරා

    පට්ට බන්, මේ සර් ගැන කලිනුත් කීප සැරයක්ම ගියා ටීවී එකේ. කැපවීමෙන් උගන්නන මනුස්සයෙක්.

    මේ වගේ ඉස්කෝලෙකට ප්‍රොජෙක්ටර් එකක් එක්ක පොඩි දේශන ශාලාවක්, ඉංග්‍රීසි පොත් තියෙන පුස්තකාලයක් වගේ දෙන්න පුළුවන් නං ලොකු දෙයක්. පන්ති කරන හෝල් එකේ හරියට එලියවත් නෑ උදේ පාන්දර වැඩ කරන්න.

    Mea english vala maximum value eka laba ganne internet eka use kirimedi. Village ekaka ipaduna Mama eka hodin dannava. Goggle Devio kiyanne eka thama. English Devio kiwwath varadak naha , internet use kirimedi.

    :yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    පට්ට බන්, මේ සර් ගැන කලිනුත් කීප සැරයක්ම ගියා ටීවී එකේ. කැපවීමෙන් උගන්නන මනුස්සයෙක්.

    මේ වගේ ඉස්කෝලෙකට ප්‍රොජෙක්ටර් එකක් එක්ක පොඩි දේශන ශාලාවක්, ඉංග්‍රීසි පොත් තියෙන පුස්තකාලයක් වගේ දෙන්න පුළුවන් නං ලොකු දෙයක්. පන්ති කරන හෝල් එකේ හරියට එලියවත් නෑ උදේ පාන්දර වැඩ කරන්න.

    lets help them dude...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න වචන නෑ... දෙවිවරුන්ටත් වඩා හොඳ මිනිස්සු. එතුමාට තවත් බොහෝ කාලයක් ළමයින් මේ විදියටම උගන්නන්න ලැබේවා.
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    Mama anduwa ban meka balala...thaman danna ingrisi anith ayawa paganna pawichchi karana minissu bahutharayak inna rataka me manussaya dewiyek ban