අපේ උන් ඉතිං ඕවා දන්න ඵකක්ද.සූරියවැව ඵකෙක්ගෙන් අැහුවනම් කියයි සුනිල්ගේ පැටිකිරිය.සුනිල් කියන ඵකා ඒ පැත්තටම වධයක් වෙලා තිබ්බේ.සුනිල්ව මරපු සතුටට ගමේ උන් රතිඤ්ඤාත් පත්තු කරලා..
අපේ උන් බලන්නේ එක පැත්තක් විතරයිනේ කොහොමත්..
අපේ උන් ඉතිං ඕවා දන්න ඵකක්ද.සූරියවැව ඵකෙක්ගෙන් අැහුවනම් කියයි සුනිල්ගේ පැටිකිරිය.සුනිල් කියන ඵකා ඒ පැත්තටම වධයක් වෙලා තිබ්බේ.සුනිල්ව මරපු සතුටට ගමේ උන් රතිඤ්ඤාත් පත්තු කරලා..
රත්නවීරගේ පවුලේ 11ක්
උන් තමයි ඉස්සර සුරියවැව ටවුමේ තියෙන හැම බිස්නස් එක්කම් ම කරේ
හැම ජතියේනම් එක කඩයි දන්නා පුළුවන් එක උන්ගේ එකෙක්ගේ විතරයි
මුළු ටවුමටම එක ටයර් කඩයයි ,හාඩ්වෙයාර් එකයි ඒ විදිහට තමයි උන් ගේම දුන්නේ
වම්ම්බොට්ට අන්තිමට හිටියේ මහින්ද ගාව ඒ ෆිට් එකට රත්නවිරලගේ මල්ලි කෙනෙක් මලේශීය පැනලා හැංගිලා හිටිය උවත් ඉන්ටෙර් පොල් එක හරහා අල්ලලා මෙහාට ගේනවා උඅටනම් මොකක් උනාද දන්නේ නෑ
ඒ වගේ එකෙක් එක්ක හැප්පෙන්න පුලුවන්ද බන් guts නැත්නම්.ඔය වගේ පටු විදිහට හිතන්න එපා බන්.ඉස්සෙල්ල මුන් මෙහෙම වෙන්න හේතුව හොයපන්.මම කියන්නෙ නැහැ ඔක්කොම උන් හොදයි කියලා.මම කියන්නේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ උන්ට උන වැරදි නිසා.කොහොම උනත් දැන් මේ වගේ guts තියෙන උන් ලංකාවේ නැහැ.පිටිපස්සෙන් ඇවිත් තියලා යන උන් නම් ඉන්නවා.
ඒ කියන්නේ මුන් කොච්චර චන්ඩි උනත් බල්ලෝ වගේ වෙඩි කාල මැරුණා කියන එකද? අවි ගත්තෝ අවියෙන්ම නසිති. චන්ඩි වෙන්න දඟල කාටත් ඕක තමයි වෙන්නේ. ඩිශුම්![]()




